VB වැඩ්ඩෙකුගෙන් සප් එකක් ඕනෑකර තිබේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18327026 said:
    ඔච්චරම ලෙඩනම් අලුතෙන් ඇන්ජිමක් තියපන්කෝ ඕක හද හදා ඉන්න වෙලාවේ:baffled::baffled:

    නෑ මචං මේකේ ගියර් බොක්ස් එකේ කේස් එක ඇවිත් තියන්නේ. ඇන්ජිම නම් අලුතින් හැදුවා. හරියට මාරු වෙන්නෙ නැති එක තමයි කේස් එක. ගියර් බොක්ස් එක හදාගන්න හැටි මට හොයාගන්න බෑ. අලුත් එකක් තියන්නත් බෑ. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වනේ වන හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා :(

    :rofl: ඇක්ටිවේට් කර ගන්න දන්නෙ නැත්තන් ඕක ෆොටෝෂොප් වලින්වත් අයින් කරන්න එපැයි බං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නෑ මචං මේකේ ගියර් බොක්ස් එකේ කේස් එක ඇවිත් තියන්නේ. ඇන්ජිම නම් අලුතින් හැදුවා. හරියට මාරු වෙන්නෙ නැති එක තමයි කේස් එක. ගියර් බොක්ස් එක හදාගන්න හැටි මට හොයාගන්න බෑ. අලුත් එකක් තියන්නත් බෑ. :(

    තියල දාපන්, මාත් 120ට තිබ්බ. ඔය යකා වගේ දුවන්නේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    රත්තරං;18327112 said:
    තියල දාපන්, මාත් 120ට තිබ්බ. ඔය යකා වගේ දුවන්නේ

    wahanen behapan eliyata :frown:

    giphy.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18327112 said:
    තියල දාපන්, මාත් 120ට තිබ්බ. ඔය යකා වගේ දුවන්නේ

    :( මේ මොඩ්ල් එකට ගැලපෙන වෙන ගියර් බොක්ස් නෑ බං. ඔය K_ZONE නම් මොකක්දෝ සීන් එකක් කිව්වා ඒත් ඌ කියන විදිහට එච්ජිමයි, චැසියයි, ගියර්බොක්ස් එකයි ඔක්කොම තියන්න ඕනේ. ඒ කෙසේ වෙතත් උගේ කාර් එකට තාම ආදායම් බලපත්‍රේ අරං නෑ කියලා ඔන්න කොල්ලෝ හිනා වෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකඩ තරම් වෙන මොනවද? නේද බං

    ලෝක ඉතිහාසයේ සොයාගෙන ඇති වටිනාම ලෝහය යකඩ. :)

    මගේ වයිෆ්ට ඕක තේරෙන්නේ නෑ. හෙන ගනන් දීලා කහපාට ලෝහ කෑලි ගන්නේ.. අපිනම් යකඩම තමා
    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :( මේ මොඩ්ල් එකට ගැලපෙන වෙන ගියර් බොක්ස් නෑ බං. ඔය K_ZONE නම් මොකක්දෝ සීන් එකක් කිව්වා ඒත් ඌ කියන විදිහට එච්ජිමයි, චැසියයි, ගියර්බොක්ස් එකයි ඔක්කොම තියන්න ඕනේ. ඒ කෙසේ වෙතත් උගේ කාර් එකට තාම ආදායම් බලපත්‍රේ අරං නෑ කියලා ඔන්න කොල්ලෝ හිනා වෙනවා.

    කෙලියා... ඇන්ජිම ගෙදර රී බෝර් කරලා ෆියුස් එකක් මාරු කරගන්න බාස් කෙනෙක් ගාවට ගිහින්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18327790 said:

    මගේ වයිෆ්ට ඕක තේරෙන්නේ නෑ. හෙන ගනන් දීලා කහපාට ලෝහ කෑලි ගන්නේ.. අපිනම් යකඩම තමා
    :lol::lol:

    ඔව් බං අපරාදෙ නිකං බරක් නැති හීනි ලෝහ කෑලි වලට ඔච්චර වියදම් කරන්නේ. ඔය සල්ලි වලින් එන්ජිමක්, ගියර් බොක්ස් එකක් අරං තියාගත්තනම් කොච්චර වටිනවද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18327801 said:
    කෙලියා... ඇන්ජිම ගෙදර රී බෝර් කරලා ෆියුස් එකක් මාරු කරගන්න බාස් කෙනෙක් ගාවට ගිහින්ද?

    ඔව් තාම ඒකට බාස් කෙනෙක් හොයාගන්න බැරුව :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යකෝ ඉස්සර අපිට ඉගැන්නුවේ VB මල බෂාවක් කියලනේ තාම මේක මලේ නැද්ද බන්