mechchara weddage windows active nae![]()











රත්තරං;18327026 said:ඔච්චරම ලෙඩනම් අලුතෙන් ඇන්ජිමක් තියපන්කෝ ඕක හද හදා ඉන්න වෙලාවේ![]()

mechchara weddage windows active nae![]()

වනේ වන හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා![]()
ඇක්ටිවේට් කර ගන්න දන්නෙ නැත්තන් ඕක ෆොටෝෂොප් වලින්වත් අයින් කරන්න එපැයි බං
අපෝ//////////////////////////////යි
බඩ කාපාගෙන මැරෙනව යකොව්
![]()
denma neda sachithwa lidata![]()
වනේ වන හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා![]()


නෑ මචං මේකේ ගියර් බොක්ස් එකේ කේස් එක ඇවිත් තියන්නේ. ඇන්ජිම නම් අලුතින් හැදුවා. හරියට මාරු වෙන්නෙ නැති එක තමයි කේස් එක. ගියර් බොක්ස් එක හදාගන්න හැටි මට හොයාගන්න බෑ. අලුත් එකක් තියන්නත් බෑ.![]()
රත්තරං;18327112 said:තියල දාපන්, මාත් 120ට තිබ්බ. ඔය යකා වගේ දුවන්නේ

රත්තරං;18327112 said:තියල දාපන්, මාත් 120ට තිබ්බ. ඔය යකා වගේ දුවන්නේ
මේ මොඩ්ල් එකට ගැලපෙන වෙන ගියර් බොක්ස් නෑ බං. ඔය K_ZONE නම් මොකක්දෝ සීන් එකක් කිව්වා ඒත් ඌ කියන විදිහට එච්ජිමයි, චැසියයි, ගියර්බොක්ස් එකයි ඔක්කොම තියන්න ඕනේ. ඒ කෙසේ වෙතත් උගේ කාර් එකට තාම ආදායම් බලපත්රේ අරං නෑ කියලා ඔන්න කොල්ලෝ හිනා වෙනවා. යකඩ තරම් වෙන මොනවද? නේද බංරත්තරං;18327026 said:ඔච්චරම ලෙඩනම් අලුතෙන් ඇන්ජිමක් තියපන්කෝ ඕක හද හදා ඉන්න වෙලාවේ![]()
යකඩ තරම් වෙන මොනවද? නේද බං

mechchara weddage windows active nae![]()

යකඩ තරම් වෙන මොනවද? නේද බං
ලෝක ඉතිහාසයේ සොයාගෙන ඇති වටිනාම ලෝහය යකඩ.![]()


මේ මොඩ්ල් එකට ගැලපෙන වෙන ගියර් බොක්ස් නෑ බං. ඔය K_ZONE නම් මොකක්දෝ සීන් එකක් කිව්වා ඒත් ඌ කියන විදිහට එච්ජිමයි, චැසියයි, ගියර්බොක්ස් එකයි ඔක්කොම තියන්න ඕනේ. ඒ කෙසේ වෙතත් උගේ කාර් එකට තාම ආදායම් බලපත්රේ අරං නෑ කියලා ඔන්න කොල්ලෝ හිනා වෙනවා.
රත්තරං;18327790 said:
මගේ වයිෆ්ට ඕක තේරෙන්නේ නෑ. හෙන ගනන් දීලා කහපාට ලෝහ කෑලි ගන්නේ.. අපිනම් යකඩම තමා![]()
රත්තරං;18327801 said:කෙලියා... ඇන්ජිම ගෙදර රී බෝර් කරලා ෆියුස් එකක් මාරු කරගන්න බාස් කෙනෙක් ගාවට ගිහින්ද?
