mechchara weddage windows active nae![]()
අපෝ//////////////////////////////යි
බඩ කාපාගෙන මැරෙනව යකොව්
![]()
වනේ වන හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා![]()
ඇක්ටිවේට් කර ගන්න දන්නෙ නැත්තන් ඕක ෆොටෝෂොප් වලින්වත් අයින් කරන්න එපැයි බං
මේ මොඩ්ල් එකට ගැලපෙන වෙන ගියර් බොක්ස් නෑ බං. ඔය K_ZONE නම් මොකක්දෝ සීන් එකක් කිව්වා ඒත් ඌ කියන විදිහට එච්ජිමයි, චැසියයි, ගියර්බොක්ස් එකයි ඔක්කොම තියන්න ඕනේ. ඒ කෙසේ වෙතත් උගේ කාර් එකට තාම ආදායම් බලපත්‍රේ අරං නෑ කියලා ඔන්න කොල්ලෝ හිනා වෙනවා.
මෙහෙමත් කියනවද යකෝ මනුස්සයෙක්ට...![]()
කව්ද ඩෝ හිනාවෙන්නෙ, උබලා ඔහොම නෙමෙයි කොහොම හිනා උනත් Genuine එකක් නම් ගන්නෙ නැ,
ඇයි මොනා කරන්නද
අපි දුක්මහන්සියෙන් Software කැල්ලක් හදලා විකුනලා එදාවේල හොයාගන්න මිනිස්සු,
ඒත් කවදාවත් අපිට ඕන Software එකක් නම් සල්ලි වලට ගන්නෙ නැ
ඇයි මොනා කරන්නද

අපි දුක්මහන්සියෙන් Software කැල්ලක් හදලා විකුනලා එදාවේල හොයාගන්න මිනිස්සු,
ඒත් කවදාවත් අපිට ඕන Software එකක් නම් සල්ලි වලට ගන්නෙ නැ
යකෝ ඉස්සර අපිට ඉගැන්නුවේ VB මල බෂාවක් කියලනේ තාම මේක මලේ නැද්ද බන්
VB.net කියන්නෙ මල භාශවක් නම් තමයි ඕක කරන හැම එකාම වගේ මැන්ටල්, උදාහරනයකට සචිත් අනාථයා ගනින් VB වලින් තොර ලොවක් නැ, ඒත් vb6 කියන්නෙ නම් Zombie කෙනෙක් දැන් මැරිලා අවුරුදු 15 ක් විතර උනත් තාමත් ලෝකෙ හොදම තැන් වල පාවිච්චි වෙනවා,

