මේ phone එක ගන්න ලංකාවේ හොද shops මොනවද?
(මේක ගත්ත අය උදවු කරන්නකෝ මච්න්ස් ලා)

composition-main.jpg

OnePlus-One-feature.jpg

දැනට මම ideabeam එකේ තිබ්බ mystore එකෙන් ගන්න හිතුවේ, එත් මේක pre order කරන්න ඕනෙලු.
mystore එකෙන් ගත්ත අය ඉන්නවද?

මේක ගනිද්දී සැලකිලිමත් වෙන්න විශේෂ දේවල් එහෙම තියෙනවද?
 
  • Like
Reactions: dinuka rukshan
Bump

Mystore eken monitor ekak ehema aran thiyenawa awlak nam na..
4n's aran nam na

එක කරන්නේ මොබිටෙල් අයයි, මෙට්‍රපොලිටන් කස්ටියයි ද මචං?
ප්‍රී ඕඩර් නිසයි මචං නිකන් අවුල් වගේ තියෙන්නේ. :baffled:

ඔකේ අලුත් එකකුත් එනවද කොහෙද බන් ලගදි

ඔව් මචං oneplus two එක. එක නම් සුපිරි ඇති බන්, රැම් එකම 4GB. අනිත් ස්පෙක්ස් එහෙමත් සුපිරි. එක මිට වඩා ගණන් ඇති මචං.
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
කෑප්ටන් Jack Sparrow;18329020 said:
එක කරන්නේ මොබිටෙල් අයයි, මෙට්‍රපොලිටන් කස්ටියයි ද මචං?
ප්‍රී ඕඩර් නිසයි මචං නිකන් අවුල් වගේ තියෙන්නේ. :baffled:

eka karanne mobitel ney
metropolitan ayath inanwda kiyala nam danne na bn
 
ගාන වැඩියි මචං, ඕක $298 වෙන්නේ, අනික ඔකේ බොරු මාකට් එකක් තියෙන්නේ සිනජන් මොඩ් කියල පිටිපස්සේ ගහල තියෙන ඉන්ටර්නැෂනල් වර්ෂන් එකට. original web සයිට් එක ඇරුනම අනිත් ගොඩක් තර්ඩ් පාර්ටි බඩු විකුණන සයිට් වල තියෙන්නේ chineese මාර්කට් එකට හදපු එක. (දෙකේ කිසිම වෙනසක් නැහැ, එත් ඉතින් දන්නවනේ අපේ අයගේ මාකට්)

බුම්ප්

තැන්ක්ස් අයියේ.​

තැන්ක්ස් මචං.
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    කෑප්ටන් Jack Sparrow;18329020 said:
    එක කරන්නේ මොබිටෙල් අයයි, මෙට්‍රපොලිටන් කස්ටියයි ද මචං?
    ප්‍රී ඕඩර් නිසයි මචං නිකන් අවුල් වගේ තියෙන්නේ. :baffled:

    ඔව් මචං oneplus two එක. එක නම් සුපිරි ඇති බන්, රැම් එකම 4GB. අනිත් ස්පෙක්ස් එහෙමත් සුපිරි. එක මිට වඩා ගණන් ඇති මචං.

    3GB neda :oo:
     
    math oken balalla 3gb gewe :P kiyanna baene uba harida kiyala ekai ;) two ekak enawa kiyala denagaththeth uba kiwwata passe :D

    මේකෙත් "Unofficial preliminary specifications" කියල උඩින්ම ගහල තියෙනවා බන්. මම මේක ගැන නෙට් එකේ හෙව්ව අනිත් තැන් වල තිබ්බේ 4GB කතාවක්. උබ අහපු නිසයි සැකේට gsmඅරින්නා පැත්තේ ගියේ. :lol::lol::lol::lol: