මචන් උඹට ඕනේ හොඳ ෆෝන් එකක් අඩු ගානට ගන්නද? නැත්තන් මර්කට් එක කනවා කියා කියා ලත වෙවී outdated ෆෝන් එකක් වැඩිපුර දීල ගන්නද?

මචන් උඹට ඕනේ හොඳ ෆෝන් එකක් අඩු ගානට ගන්නද? නැත්තන් මර්කට් එක කනවා කියා කියා ලත වෙවී outdated ෆෝන් එකක් වැඩිපුර දීල ගන්නද?

Apple ,Samsung උපක්‍රමය තමයි - high margin profit තියාගෙන price කරලා market එකටදාල කෑ ගහල දානවා ..පට්ට advertising පාරක් දීලා ..රත්තරං බිත්තරයක් දානවා කියල කෑ ගහල කෑ ගහල දාන්නේ නිකන් සාමාන්‍ය එකක්ම තමයි ..එත් අහුවෙන එවුන් එතකොට අහුවෙලා ඉවරයි ..compnay එක හොද ලාභයක් හොයල ඉවරයි ...ඊට පස්සේ මිළ අඩු උනා කියල බලපැමක් නෑ ...

un target karanne oya wage marketing walata ahu wena un thamai....note 4g eka hodairedmi note 4g or mi3 me deken hodama eka mokakda bnz??

well said..
මේ අදහස නම් වැරදි සහෝදරයා...එහෙම නම් Samsung ,HTC ,Apple වගේ ජංගම දුරකථන market එකට එන්නේ ලොකූ ගණන් වලින් ..ඇවිල්ල මාසයක් යනකොට ලොකු ගණන් වලින් මිළ අඩුවෙන්නේ ඇයි .?
Xiaomi Mission - "Innovation that everyone can enjoy".
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Xiaomi කරන්නේ එක ...සාධාරණ මිලට උපරිම වටිනාකමක් ඇති නිෂ්පාදනයක් ලබා දීමයි .!!
apple\Samsung phone එකක් අරගෙන මම use කරන්නේ apple \Samsung කියල මේක තමයි සුපිරි කියන අයට මේ වගේ නිෂ්පාදන වලින් රිදෙනවා ..එකට කරන්න දෙයක් නෑ..මොකද 50,000ක් දීලා ගත්ත එකට වඩා 30000ක් දීල ගන්න මේවගේ performance වැඩි ....phone එක ප්‍රදර්ශණ භාණ්ඩයක් කරගත්ත අයට මේවා වැඩක් නැ ..එත් තමන් ගෙවන මිලට උපරිම තෘප්තියක් ගන්න පුළුවන් නවතම තාක්ෂනය සමගින් එන Xiaomi or වෙනත් හොද phone එකක් ගොඩක් වටිනවා ..තමන් ගෙවන මුදලට උපරිම සාධාරණයක් වෙන නිසා .

Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala.... umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???![]()
Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....
hinayana katha kiyanna epa ban. athithen wedak na. kadekata gihin baluwama dan ganna thiyenna ona. e kale oya phone awe 20000tada?
parana phones ganan behala thiyenne.
unta phone eka mokakwunath un kalpana karanne marketing gena witharayi
. 
hinayana katha kiyanna epa ban. athithen wedak na. kadekata gihin baluwama dan ganna thiyenna ona. e kale oya phone awe 20000tada?
parana phones ganan behala thiyenne.
anik companies oya wage phones hadanawa. eth ahasa polowa nuhulana prices walata ewa denneunta phone eka mokakwunath un kalpana karanne marketing gena witharayi
.
uba kiyanne market eka bahinawa kiyala apita wadi ganan dila phone ganna kiyalada![]()

onna mata phone company ekak thibbanam mama mehema talk ekak dei.... mama meh ahuwamai customer kenek widihata market eka bahinawa kiyala phone price wadi karapan kiyala kiyana ekek,,...onna mata phone company ekak thibbanam mama mehema talk ekak dei.... mama meh ahuwamai customer kenek widihata market eka bahinawa kiyala phone price wadi karapan kiyala kiyana ekek,,...
nattan uu una karayek..... mata witharak fkagship device ekak thiynne oni add ekak daanna anith unta... wage hithana ekek....

Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala.... umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???![]()
Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....
ehenan ban uba Blackberry phone ekak use karapan patta status ethakota
anith eka uba ara Nexus phone ekak daala thibbe warranty nathuwa.ithin ban uba karana wadenuth Nexus phone market eka bahinawane.60k withara wena Nexus eka uba 40ta denakota

![]()

mamath redmi 2 ekak order kala machan pandawill ekengedaratama awoth hodai ethin
nvidia , tomcat, sp4chamara meki noki hamotama tnx machan![]()
අනේ මිනිසුනේ ..උඹල phone compare කරන්න හදන්නේ කොහොමද....කාලයක් තිබ්බා NOKIA තමයි හොදම කියලා ...අද කෝ ඒ අය ...අද Samsung , HTC ලොකු කරගෙන දගලනවා ..උබල නොදන්නා සත්‍ය තමයි Xiaomi කියන්නේ mobile phone හදන කොම්පැනියක් කියල හිතාගෙන ඉන්නේ.. ..TV ,Power Bank , Headset වගේ තවත් දේවල් හදනවා ..අනිත් එක 2010 ආරම්භ කරපු සමාගමක් අවුරුදු 5 ක් වෙනකොට මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවද ..දකුණු ආසියාව Xiaomi Phone උන්මාදයකට පත්කරලා ..අනිත් phone වලටත් MIUI custom rom හදන්නවා ..
Xiaomi සමාගමේ නිෂ්පාදන වල දුර්වලතා ඇති ..ඕනි නිෂ්පාදනයක එහෙමයි ..HTC Pink Issue ,Toyota සමාගමේ cars වල ලොට් පිටින් faults එන්නේ...ඒ නිසා Xiamoi phone වලත් එහෙමයි ...අනිත් එක Xiaomi කියන්නේ සාධාරණ මිලකට උපරිම තෘප්තියක් පාරිභෝගිකයාට ලැබෙන පරිදි නිෂ්පාදන කරන සමාගමක් ..redmi 2 phone එක 2015 ජනවාරි නිකුත් කරපු මිලම තමයි අදටත් තියෙන්නේ ..එත් Samsung \ HTC වල එහෙම වෙයිද.?
අපි කිසිම වෙලාවක කියන්නේ නෑ Xiaomi තමයි ලෝකයේ හොදම කියලා ..එත් Apple ලෝකයේ හොදම කියන්නෙත් නෑ ...

mamath redmi 2 ekak order kala machan pandawill ekengedaratama awoth hodai ethin
nvidia , tomcat, sp4chamara meki noki hamotama tnx machan![]()
අනිවාර්යෙන්ම සෑම ආර්ථික පද්ධතියක් තුලම මිනිසා ස්වාර්ථය උදෙසා තමයි කටයුතු කරන්නේ .. ආන්තික පදනමකින් යුතුව ප්රතිලාභ හා පිරිවැය දිහා බැලුවම අපේ ස්වාර්ථය උදෙසා අපිට ගන්න තියෙන හොඳම තීරණය තමයි xiaomi![]()

උබ ගෙවපු ගානට phone එකේ performance ගැන උඹ සතුටු වෙයි මචන්..!!