අනේ මිනිසුනේ ..උඹල phone compare කරන්න හදන්නේ කොහොමද....කාලයක් තිබ්බා NOKIA තමයි හොදම කියලා ...අද කෝ ඒ අය ...අද Samsung , HTC ලොකු කරගෙන දගලනවා ..උබල නොදන්නා සත්‍ය තමයි Xiaomi කියන්නේ mobile phone හදන කොම්පැනියක් කියල හිතාගෙන ඉන්නේ.. ..TV ,Power Bank , Headset වගේ තවත් දේවල් හදනවා ..අනිත් එක 2010 ආරම්භ කරපු සමාගමක් අවුරුදු 5 ක් වෙනකොට මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවද ..දකුණු ආසියාව Xiaomi Phone උන්මාදයකට පත්කරලා ..අනිත් phone වලටත් MIUI custom rom හදන්නවා ..
Xiaomi සමාගමේ නිෂ්පාදන වල දුර්වලතා ඇති ..ඕනි නිෂ්පාදනයක එහෙමයි ..HTC Pink Issue ,Toyota සමාගමේ cars වල ලොට් පිටින් faults එන්නේ...ඒ නිසා Xiamoi phone වලත් එහෙමයි ...අනිත් එක Xiaomi කියන්නේ සාධාරණ මිලකට උපරිම තෘප්තියක් පාරිභෝගිකයාට ලැබෙන පරිදි නිෂ්පාදන කරන සමාගමක් ..redmi 2 phone එක 2015 ජනවාරි නිකුත් කරපු මිලම තමයි අදටත් තියෙන්නේ ..එත් Samsung \ HTC වල එහෙම වෙයිද.?
අපි කිසිම වෙලාවක කියන්නේ නෑ Xiaomi තමයි ලෝකයේ හොදම කියලා ..එත් Apple ලෝකයේ හොදම කියන්නෙත් නෑ ...