(+18)එලිමහනේ සෙල්ලම්

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    (+18)එලිමහනේ සෙල්ලම්

    එලිමහනේ සෙල්ලම්..

    මම අද උදේම ගියා Ground එකට පොඩ්ඩක් ඇවිදින්න කියලා..:) මට දුරදිම පෙනුනා කවුරු හරි දෙන්නේ ඈත ඉන්නවා. මම ගනන් ගන්නේ නැතුවා ඒ දිහාවට ඇවිදගෙන ගියා.. ලගට යද්දි තමයි මට දෙලෝ සිහිවුනේ.. :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    යකෝ ....

    මේ අමු උදේ පාන්දර.. අමු හෙලුවල්ලෙන්..:nerd::nerd::nerd::nerd: මේ ඩබල සෙට් වෙලා.. හිරිකිතේ බෑ..:growl::growl::growl::growl::growl::growl:

    හොදවෙලාවට මගෙ අතේ කැමරාව තිබුනේ.. ඉදපල්ලකෝ කියලා හොරෙන්ම ගත්තා පොටෝ ටිකක්.. මට එළකිරිය උබලව තමයි මතක් වුනේ.. මේකත් තරනිගේ ත්‍රෙරඩ් එක වගේම නැගලා යයි කියල හිතුනා..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    (ප.ලි. ඒ ඩබල ගොලුබෙල්ලෙක් සහ ගොලුබෙල්ලියකි.)
    හොදනම් සලකපල්ලා.. :)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තාම ඉන්නවනං කොලයක් අරන් වහපන් කාක්කෙක් දැක්කොත් උන්ගේ මධුසමය කාක්කාගේ බඩේ :(
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    තාම ඉන්නවනං කොලයක් අරන් වහපන් කාක්කෙක් දැක්කොත් උන්ගේ මධුසමය කාක්කාගේ බඩේ :(

    උන් දෙන්නා අව්ව වැටෙද්දි යන්න ඇති බන්.. ඊයේ රෑ ඉදන් සෙට් වෙලා ඉන්න ඇත්තේ ;);)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උන් දෙන්නා අව්ව වැටෙද්දි යන්න ඇති බන්.. ඊයේ රෑ ඉදන් සෙට් වෙලා ඉන්න ඇත්තේ ;);)
    ඒ උනාට පව් බන් :(:( නිදහසේ කරපු වැඩේ උඹ මෙතන ප්‍රසිද්ධ කරානේ
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    ඒ උනාට පව් බන් :(:( නිදහසේ කරපු වැඩේ උඹ මෙතන ප්‍රසිද්ධ කරානේ

    :P my bad..

    yakoo paw ban unta wade kara ganna denneth na ubala,,,golu belli dakkanam monawa kara ganida danne na ..:( :P

    ekath aththa ban.. baye baa..unuth elakiriye patte enawada danne na.. :rofl:

    and..
    :) meke joke ekakwath terenne nati un innawane ban..
    mama dan dakke Rep kapalath tiyenawaa.. :(
     
    • Like
    Reactions: laMir