(+18)එලිමහනේ සෙල්ලම්
එලිමහනේ සෙල්ලම්..
මම අද උදේම ගියා Ground එකට පොඩ්ඩක් ඇවිදින්න කියලා..
මට දුරදිම පෙනුනා කවුරු හරි දෙන්නේ ඈත ඉන්නවා. මම ගනන් ගන්නේ නැතුවා ඒ දිහාවට ඇවිදගෙන ගියා.. ලගට යද්දි තමයි මට දෙලෝ සිහිවුනේ.. 

යකෝ ....
මේ අමු උදේ පාන්දර.. අමු හෙලුවල්ලෙන්..

මේ ඩබල සෙට් වෙලා.. හිරිකිතේ බෑ..

හොදවෙලාවට මගෙ අතේ කැමරාව තිබුනේ.. ඉදපල්ලකෝ කියලා හොරෙන්ම ගත්තා පොටෝ ටිකක්.. මට එළකිරිය උබලව තමයි මතක් වුනේ.. මේකත් තරනිගේ ත්රෙරඩ් එක වගේම නැගලා යයි කියල හිතුනා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
(ප.ලි. ඒ ඩබල ගොලුබෙල්ලෙක් සහ ගොලුබෙල්ලියකි.)
හොදනම් සලකපල්ලා..