typical windows anathayekkමචන්ලා අපි කට්ටියම එකතුවෙලා පිටකොටුවේ උද්ගොෂණයක් සංවිධානය කරමුද
ගුගල් එකට බල කරමු උන්ගේ ඇප් වින්ඩෝස් වලට හදන්න කියලා
සුපර් සෙල් එකට බල කරලා clash of clans හදාගමු
වින්ඩෝස් ලට කියමු ඉන්බිල්ට් කෝල් රෙකෝඩර් හදල දෙන්න කියලා
ඔය වගේ වින්ඩෝස් වලට නැති මෙකී නොකී ඒවා ඉල්ලලා උද්ගොශනේ කරමු
අපි වගේ වින්ඩෝස් පොන් පාවිච්චි කරන හැමෝම එකතු කරන හර්තාල් එකක් කරමු
මේ වගේ එකක් කවුරුත් කරලා නැති නිසා ජාත්‍යන්තර අවදානය යොමු වෙයි බන්
සමගිය බලය වේ
![]()

typical windows anathayekk![]()
A. සිරියා;18328097 said:ඔව්, මම dialog එකක් දාල 99 package එක දාල තියෙන්නෙ

When i try to use voice navigation get below message how to fix it
NO NAVIGATION
Your route runs through a country or area where navigation isn't available yet
ෆෝන් එකේ රිජන් එකයි,ලැන්ග්වේජ් එකයි දෙකම ඇමරිකා දාපන්.
ඊට පස්සේ මැප් එක අප්ඩේට් කරපන්.
ඊට පස්සේ හරි ඕක.

ඒත් කලින් සෙතේම තමයි බන්.
Android නම් flash කරන්නවත් තිබුනා,මේක එහෙම කරන්නත් firmware එක බාගන්න තැනක් නෑ.![]()
මෙහෙම කරලා බලපන්.
තව පාරක් වින්ඩෝස් 10 එක දාලා තව පාරක් වින්ඩෝස් 8.1 වලට රිකවර් කරහන් බලන්න.
සමහර වෙලාවට හරි යන්න පුලුවන් සීන් එක.
ඒ කරලත් සෙට් උනේ නැත්තම් නොකියා කෙයාර් දාලා ෆ්ලැශ් කරගනින් ෆෝන් එක.

10 වලට update කරන්නත් බෑ මචන්. කිසිම update එකක් පෙන්නන්නේ නෑ.
අනික 10 වලට යන්න ඕනෙත් 8.1 > 8.1 Update 1 > update 2 > 10TP විදියට නේද?
හෙට යනවා නොකියා එකට.![]()
කැරිම සීන් එක බන් උබට උනේ.
නොකියා කෙයාර් ගිහින් වෙච්ච සීන් එක කියපන් ඇවිත්.

මටත් 10 එක පෙන්නන්නේ නැ බං![]()
![]()
එටිසලාට් එක පාඩු ද බං...... 299 ට තියෙන 2.3gb එක දාලා දුන්නා.......
අනිවා ඕක සතියෙන් ඉවර කරයි........![]()
මම Android තමයි බං පාවිච්චි කරන්නේ, ළඟදී Windows Phone එකක් ඇල්ලුවා, ඒත් ටිකක් කල් පාවිච්චි කළාම එපාම වෙලා ගියා, පොඩ්ඩක්වත් User Friendly නෑ වගේ මට තේරෙනවා, හොඳම උදාහරණ ටිකක් දෙන්නම් පාවිච්චි කරද්දි මට දැනුන දේවල්
1. Contact එකක් Add කරන්න මාර ගේම් එකක් දෙන්න ඕන, ටක් ගාලා ඒක කරන්න බෑ(User Friendly නෑ) ඒ වගේම තමයි, දාපු එකක් ඩිලීට් කරන්න People කියලා වෙනම එකකට ගිහිල්ලා හොයලා ඕන ඒ වැඩේ කරන්න,
2. Custom Ringtone එකක් දාන්න ඔප්ෂන් එකක් කොහෙවත් නෑ, මම නෙට් එකේ සර්ච් කරාම තේරුනේ මාර ගේමක් දෙන්න ඕන ඒක දාන්න, PC එකටත් කනෙක්ට් කරන්න ඕන'
3. කෝල් එකක් ගන්න ගියත් කරදරයි වගේ තේරෙනවා, Android වල නම් Contact එක Save කරපු නම අංක වලින් ඔබද්දි කෝල් එක පෙන්නනවා නේ (උදා: Amma කියන කන්ටැක්ට් එක ඩයල් කරන්න ඕන නම් 2662 ගැහුවම ටක් ගාලා නම්බර් එක පේනව නේ)
ඔය මට පොඩි කාලයක් පාවිච්චි කරලා දැනුන දේවල් ටිකක් මචං, මට නම් විකාර වෙනවා, ඒත් මේව Stuck වෙනවා අඩුයි කියලා නම් තේරුනා,,,
මම වැරදි නම් හරි දේ කියන්න, එල
mu aye avilla wage moko bola penna hitiye neththe sandu karanna ekek hitiye naeඔහොම තමා බන් හැමෝටම Set වෙන්නේ නැහැ. 1,2 කාරණා එක්ක නම් මම නම් එකග නැහැ එත් 3 වෙනි එක නම් ඇත්ත මචං

මම Android තමයි බං පාවිච්චි කරන්නේ, ළඟදී Windows Phone එකක් ඇල්ලුවා, ඒත් ටිකක් කල් පාවිච්චි කළාම එපාම වෙලා ගියා, පොඩ්ඩක්වත් User Friendly නෑ වගේ මට තේරෙනවා, හොඳම උදාහරණ ටිකක් දෙන්නම් පාවිච්චි කරද්දි මට දැනුන දේවල්
1. Contact එකක් Add කරන්න මාර ගේම් එකක් දෙන්න ඕන, ටක් ගාලා ඒක කරන්න බෑ(User Friendly නෑ) ඒ වගේම තමයි, දාපු එකක් ඩිලීට් කරන්න People කියලා වෙනම එකකට ගිහිල්ලා හොයලා ඕන ඒ වැඩේ කරන්න,
2. Custom Ringtone එකක් දාන්න ඔප්ෂන් එකක් කොහෙවත් නෑ, මම නෙට් එකේ සර්ච් කරාම තේරුනේ මාර ගේමක් දෙන්න ඕන ඒක දාන්න, PC එකටත් කනෙක්ට් කරන්න ඕන'
3. කෝල් එකක් ගන්න ගියත් කරදරයි වගේ තේරෙනවා, Android වල නම් Contact එක Save කරපු නම අංක වලින් ඔබද්දි කෝල් එක පෙන්නනවා නේ (උදා: Amma කියන කන්ටැක්ට් එක ඩයල් කරන්න ඕන නම් 2662 ගැහුවම ටක් ගාලා නම්බර් එක පේනව නේ)
ඔය මට පොඩි කාලයක් පාවිච්චි කරලා දැනුන දේවල් ටිකක් මචං, මට නම් විකාර වෙනවා, ඒත් මේව Stuck වෙනවා අඩුයි කියලා නම් තේරුනා,,,
මම වැරදි නම් හරි දේ කියන්න, එල
මටත් 10 එක පෙන්නන්නේ නැ බං![]()
![]()
නිකම්ම පෙන්නන්නේ නෑ බන් වින්ඩෝස් 10 අප්ඩේට් එක.
මුලින්ම උබ ෆෝන් එකට අප්ඩේට්ස් තියනවද බලපන්.
තියනවා නම් ඒක දාලා මේ විඩියෝ එක විදියට කරපන්.අප්ඩේට්ස් නැත්තම් ඒත් මේ විඩියෝ එකේ තියන විදියට කරපන්.
ඕක දැනට බලලා මතක තියාගනින්.
වින්ඩෝස් 10 ඊලග ටෙක්නිකල් එකේ තත්වේ කොහොමද කියලා බලලා දාපන් දැන්ම නොදා.