වඩා හොද............................................... ...............................

garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    වඩා හොද............................................... ...............................

    මචන්ලා,මගේ keyboard එකේ හරි motherboard එකේ හරි මොකක් හරි අවුලක් තියනවා...usb keyboard එකක් තියෙන්නේ.usb mouse ඒක එලට වැඩ.
    keyboard එකෙන් type කරනකොට මචන්ලා,වෙලාවකට double letters වදිනවා.
    වෙලාවකට letters type වෙන්නෙත් නැහැ.
    වෙන keyboard එකක් ගැහුවත් ඔය සීන් එකම තමා වෙන්නේ.
    මගේ තියෙන්නේ G41 biostar DDR 3 board එකක්.
    මොකක්ද අවුල කියල කාට හරි කියන්න පුලුවන්ද?
    මේකට විසදුමක් ලෙස blutooth keyboard එකක් ගත්තොත් හරිද?
    නැත්නම් motherboard එකක් අලුතෙන් දැම්මොත් හරිද?
    මචන්ලා දන්නා කෙනෙක් හොද විසදුමක් දියල්ලකෝ!!!
    උබලට පිං!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙටි විසඳුමකට මදර්බෝඩ් එක දාන්න හදන්නෙ.. හා දාපං..:cool:
    ඊට කලින් සිස්ටම් දාලා බලපං..:dull:
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    කෙටි විසඳුමකට මදර්බෝඩ් එක දාන්න හදන්නෙ.. හා දාපං..:cool:
    ඊට කලින් සිස්ටම් දාලා බලපං..:dull:

    දැනට windows 7 තියෙන්නේ ,,windows 8.1 දැම්මොත් හරි යයිද?? නැත්නම් තියන system එකම දාන්නද??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැනට windows 7 තියෙන්නේ ,,windows 8.1 දැම්මොත් හරි යයිද?? නැත්නම් තියන system එකම දාන්නද??
    එහෙම අවුලක් වෙන්නෙ නෑනේ බං අලුතින් දැම්මාම.. උඹ කැමති එකක් දාලා බලපං.. ඒත් එහෙමමද කියලා..:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙලක් මහ ටකේ බෝඩ් තියෙන්නේ බන්
    බලලා ගන්න ඕනී :frown: