අර චරපුරුෂ කියලා එකෙක් FB එකේ ගෙන දගලනවා. එකෙක් සිවාජිලිංගම් මන්ත්‍රී තුමා ඉන්න කලේ පින්තුරත් දල. උන් දන්නේනැ සිවජිලිම්ගම් මැරුණ කියලවත්.







Last edited:




වහලෝ මේ ඉන්න සිවජිලිම්ගම් මන්තිවරයා මැරිල ගොඩක් කල්



පොන්නහ් බයියෝ අවරුදු 70 ක මරණාසන්න නාකියෙක් පස්සේ යනවා
යහපාලනය මෙයද ඔබ ඉල්ලු අපූරු වෙනස මෙයද


a0
යහපාලනය මෙයද ඔබ ඉල්ලු අපූරු වෙනස මෙයද
Ltteත්රස්තවාදයට හිතවාදී යහපාලකයින් සිංහල බෞද්ද ජනතාවගෙන් පලි ගනිමින් ltte ත්රස්ත්වාදයේ මනදොල සපුරමින් රාජපක්ශවරු දඩයම භික්ෂූන් උසාවි යවමින් සාසනයට හිංසා කරවීම දිනූ සිංහල දෙශයේ විජය ග්රහනය වෙනුවට මියගිය තමිල්ltte ත්‍රස්තවදින්ගේ ශෝකී දින සැමරීම ඒ වෙනුවෙන් ස්මාරක ඉදි කරවීම සිතන්න සිංහල අප වෙනුවෙන් යහපාලකයන් කල හිතවාදී දෙයක් තිබේද වර්තමාන,රජය කාට පක්ශපාති රජයක්ද සිතන්න රැවටුනේ කව්ද පැරදුනේ කව්ද දිනුවේ කව්ද? බුද්දිමත්ව සිතන්න රටට ජාතියට,සතුරුකම් කරනා මෙවැනි පාලකයින් ගෙදර යැවිය යිතුද නැතිද? රටට වුනු ඓතිහාසික වරද නිවැරදි කල යුතු නොවේද තීරනය බුද්දිමත් ඔබ අතේ
![]()
වහලෝ මේ ඉන්න සිවජිලිම්ගම් මන්තිවරයා මැරිල ගොඩක් කල්![]()


මහින්දගේ වහල්ලු තමයි දැන් කොටි ප්‍රමෝට් කරන්නේ. මුන් තමයි කොටි ෆොටෝ ප්‍රොමෝට් කරන්නේ. මුනුයි කොටි දෙකම කිසිම වෙනසක් නෑ. දෙගොල්ලොම රට ගිණි තියන උන්.![]()




Marage lollo edawaswala koheda hitiye ?
MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day
Published on May 19, 2014
Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.
NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral
![]()
[TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.
Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West
[TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.
![]()





මහබයිය තනියෙම යුද්ද කරපු හැටි
![]()
ඇයි බන් මේ පොන්න වහල්ලු ටික ආයේ LTTE පින්තූර දාගෙන FB එකේ පිස්සු නටනවා. ලංකාවේ වුනු නැති දෙයක් වුනු දෙයක් කියලා ඉන්දියාවේ වුනු දෙයක් පෙන්නලා මිනිස්සු නොමග යවනවා. මේවා ගැන කාටද බන් කියන්න පුළුවන්? FB සයිට් වැහි වැහැලා අර ලොකු වහල්ලට කඩේ යන උන් අපිව බේර ගන්න බේර ගන්න කිය කිය මොනාද බන් මුන්ට මේ වෙලා තියෙන්නේ?
කල කිරෙනවා බන් මේ මිනිස්සුගේ මාන්සිකත්වේ ගැන. රටට ආදරේ උන් නෙමේ මුන් මුන්ට ඕනේ ආයේ මිනිස්සු අතරේ ප්‍රශ්න ඇති කරලා උන්ට ඕනේ ලේ බලන්න. කාටද මේවා කියන්නේ? විදුලි සංදේශන නියාමන එකට කිව්වොත් මේ සයිට් මොනිටර් කරන්න පුලුවන්ද?![]()