රත් උන වාතය ප්‍රමාණය අවම කරලා ඇන්ජින් එක
සිසිල් කරන් තියා ගන්න උදව් කරනවා නේද බන් මට නම් තේරෙන දේ ඇහුවේ
නැහැ මචං......
මේකෙදි වෙන්නේ ඒකක පරිමාවක තියන වාත ප්‍රමානය වැඩිකරගන්න සිදියක්......අමු වෙන්ම කියුවොත් වායු ඝනත්වය වැඩ්කරගැනිමකි. එතකොට දහනයට අවශය ඔක්ශීජන් පරමානය වැඩිවිමක් විමෙන් හොද පුර්ණ දහනයක් වෙනවා....
ඊට අමතරව turbo එකෙන් සම්පිඩනයවි පිටවි එන රත් වු වාතය සිසිල් කිරිමක්, සිසිල් කිරිමක් කුවට ඒ සිසිල් වු වාතයත් යම්තාක් දුරට රත්වු වාතය....මොකද fuel වාතයෙනුත් ශක්තිය වුරාගෙන ඉක්මනින් දහනයවන නිසා...


