Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    බයියොයි ටොයියොයි බලාගෙන ඉගෙනගනිල්ලා රට ගැන ඇත්තටම කැක්කුමක් තියෙන මිනිස්සුන්ගෙ හැටි- #Respect

    http://www.itn.lk/2015/05/12/niskalanka-7-30-2015-05-12/
    18:00 idan balanna
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    mama nan oka 100% wishwasa karan na, 50% k wage support ekak athi , But aniwa Masta Kiyaka hari athata ena margayak tiyenna one,. Naththan Fmaily eke ewnta kanna ,bonna ,adinna denne kohomada?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mama nan oka 100% wishwasa karan na, 50% k wage support ekak athi , But aniwa Masta Kiyaka hari athata ena margayak tiyenna one,. Naththan Fmaily eke ewnta kanna ,bonna ,adinna denne kohomada?
    මම පෞද්ගලිකව දන්නවා මචන් ඔය කතාව 100% ක්ම ඇත්ත. අපිට විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඇත්ත. කන්න බොන්න අදින්න පළදින්න හොයාගන්න හැටි ඔය වීඩියෝ එකේ තියෙනවා
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මම පෞද්ගලිකව දන්නවා මචන් ඔය කතාව 100% ක්ම ඇත්ත. අපිට විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඇත්ත. කන්න බොන්න අදින්න පළදින්න හොයාගන්න හැටි ඔය වීඩියෝ එකේ තියෙනවා

    uba kiyanne unta Maseta sathayak wath athata hamben na kiyalada? :confused: eka wihiluwak ne ban.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මම පෞද්ගලිකව දන්නවා මචන් ඔය කතාව 100% ක්ම ඇත්ත. අපිට විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඇත්ත. කන්න බොන්න අදින්න පළදින්න හොයාගන්න හැටි ඔය වීඩියෝ එකේ තියෙනවා

    මාත් ඇහුවා බන්. තනි ඇහැට ඇඩෙනවා කියද්දි. ඒත් ප්‍රායෝගික ජිවිතයේ කොහොමද බන් ඔහොම ජීවත් වෙන්නේ. දරු මල්ලන්ට උගන්නන අදුම් පැලදුම්. වයිෆ්ට අදුම් රත්තරන් බඩු. මේවා පිටින් ලැබෙන දේවල් නෙවෙයි නේ.

    ගෑනිට රත්තරන් බඩුවක් වත් අරන් නොදී කොහොමද බන් තියගෙන ඉන්නේ. අද කාලෙ ගෑනු එක්ක.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    uba kiyanne unta Maseta sathayak wath athata hamben na kiyalada? :confused: eka wihiluwak ne ban.
    ජවිපෙට ඡන්දෙ දෙන මිනිස්සු බලපන් මචන්. විමල් වීරවංශ නෙමෙයි සෝමවංශ පක්ශෙන් ගියත් ඒ මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ. එහෙම අයගෙ ඩොනේශන්ස් වලින් තමයි අමතර වියදම් හොයාගන්නෙ. මන්ත්‍රී වැටුප හම්බ වෙන්නෙ නෑ. ඒක යන්නෙ අරමුදලට.අපිට විශ්වාස කරන්න අමාරුයි තමයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    meka aththakda ban?

    මාත් ඇහුවා බන්. තනි ඇහැට ඇඩෙනවා කියද්දි. ඒත් ප්‍රායෝගික ජිවිතයේ කොහොමද බන් ඔහොම ජීවත් වෙන්නේ. දරු මල්ලන්ට උගන්නන අදුම් පැලදුම්. වයිෆ්ට අදුම් රත්තරන් බඩු. මේවා පිටින් ලැබෙන දේවල් නෙවෙයි නේ.

    ගෑනිට රත්තරන් බඩුවක් වත් අරන් නොදී කොහොමද බන් තියගෙන ඉන්නේ. අද කාලෙ ගෑනු එක්ක.
    ගොඩක් අයගෙ වයිෆ් ලා රස්සාවල් කරනවා මචන්. ඒ සල්ලිවලින් තමයි ගැටගහ ගන්නෙ.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mee aya saralawa jeevath wenawa athi :) eth ban kiyana widiya prayogika na neda? hama minihatama jeevitha kalema udaw karanna ba ne ban :) mama kiyanne konde kapana eka neme :) kana bona ekath polen nikan denawa kiwwata ee minissuntath karanna limit ekak thiyenawane :) mama nam manthri kenek padi gannawata wirudda na :) thaman karana deyak dala rata wenuwen wadak karanna enawa nam ee kenata jeewath wenna kramayak thiyenna one :) naththum manthri kamath ekka job ekak karanna denna one :D eka man hithan na practical kiyala :D so padiyak nathuwa innawa kiyana eka hitha ganna amarui :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    ගොඩක් අයගෙ වයිෆ් ලා රස්සාවල් කරනවා මචන්. ඒ සල්ලිවලින් තමයි ගැටගහ ගන්නෙ.

    ලජ්ජා නැද්ද බන් පවුලට කියල හම්බකරගෙන කන්න? මුන් පිරිමිද? ඔය කලින් ලාල්කාන්ත කියපු දේ ඇහුවේ නැද්ද? wife කියල දැන්වත් මොනවහරි රස්සාවක් කරලා ගෙදර ගැන හිතන්න කියල. ඇත්තටම තමුන්ට නිත්‍යානුකුල හම්බවෙන පඩිය අරගෙන දරුවන්ගේ, පවුලගේ අවශතාවයන් අඩුවක් නැතිව කරන එක තමයි හරි දේ. ඕකෙන් දුක් විදින්නේ තමුන්ගේ ගැනී සහ දරුවන්. පවුල ගොදගදාගන්නේ නැතිව රට ගොඩ දාගන්නේ කොහොමද?

    ඕව නිකම් සෝබන වැඩ. දේශපාලන marketing
    පක්ෂෙට SUV හිටන් අරන් දෙන දානපතියෝ ඉන්නේ. සමජවාදී :shocked: usa වලිනුත් මුදල් හම්බවෙනව කියල තිබ්බේ.

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mee aya saralawa jeevath wenawa athi :) eth ban kiyana widiya prayogika na neda? hama minihatama jeevitha kalema udaw karanna ba ne ban :) mama kiyanne konde kapana eka neme :) kana bona ekath polen nikan denawa kiwwata ee minissuntath karanna limit ekak thiyenawane :) mama nam manthri kenek padi gannawata wirudda na :) thaman karana deyak dala rata wenuwen wadak karanna enawa nam ee kenata jeewath wenna kramayak thiyenna one :) naththum manthri kamath ekka job ekak karanna denna one :D eka man hithan na practical kiyala :D so padiyak nathuwa innawa kiyana eka hitha ganna amarui :)
    දැනට ඔය කතාව 100 % ඇත්ත මචන්. මම ජෙප්පො හැමදෙනා ගැනම දන්නෙ නෑ. ඒත් මම දන්න කීපදෙනෙක් ගැන ඕක හරියටම හරි. ඔව් ඉස්සරහට නම් ක්‍රමය කොච්චර දුරට සාර්ථක වෙයිද කියන එක ප්‍රශ්නයක්. මේ මිනිස්සු කරාට අපේ තියෙන ආශාවල් එක්ක ඔහොම ගමනක් යන්න අපිට නම් ශක්තියක් නැහැ. ඊළග පරම්පරාවෙ කට්ටියගෙන් ඔහොම කැපකිරීමක් කරන්න පුළුවන් කීයෙන් කීදෙනාටද
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලජ්ජා නැද්ද බන් පවුලට කියල හම්බකරගෙන කන්න? මුන් පිරිමිද? ඔය කලින් ලාල්කාන්ත කියපු දේ ඇහුවේ නැද්ද? wife කියල දැන්වත් මොනවහරි රස්සාවක් කරලා ගෙදර ගැන හිතන්න කියල. ඇත්තටම තමුන්ට නිත්‍යානුකුල හම්බවෙන පඩිය අරගෙන දරුවන්ගේ, පවුලගේ අවශතාවයන් අඩුවක් නැතිව කරන එක තමයි හරි දේ. ඕකෙන් දුක් විදින්නේ තමුන්ගේ ගැනී සහ දරුවන්. පවුල ගොදගදාගන්නේ නැතිව රට ගොඩ දාගන්නේ කොහොමද?

    ඕව නිකම් සෝබන වැඩ. දේශපාලන marketing
    පක්ෂෙට SUV හිටන් අරන් දෙන දානපතියෝ ඉන්නේ. සමජවාදී :shocked: usa වලිනුත් මුදල් හම්බවෙනව කියල තිබ්බේ.

    පවුල් නම් දුක් විදිනවා තමයි ඒත් හිතලා බලපන් කලින් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වියදම ? මහින්දගෙ දවසක වියදම ? මුන් වෙනුවට තව සංදානෙ දෙක තුනක් පාර්ලිමේන්තුවට ආවා නම් උන්ව නඩත්තු කරන්න අපි කොච්චර වියදම් කරන්න ඕනිද ?. තමන්ගෙ පඩිය මිනිස්සුන් වෙනුවෙන් දෙයක් කරන්න කැප කරන එක අපි අගය කරන්න ඕනි නැද්ද ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    mee aya saralawa jeevath wenawa athi :) eth ban kiyana widiya prayogika na neda? hama minihatama jeevitha kalema udaw karanna ba ne ban :) mama kiyanne konde kapana eka neme :) kana bona ekath polen nikan denawa kiwwata ee minissuntath karanna limit ekak thiyenawane :) mama nam manthri kenek padi gannawata wirudda na :) thaman karana deyak dala rata wenuwen wadak karanna enawa nam ee kenata jeewath wenna kramayak thiyenna one :) naththum manthri kamath ekka job ekak karanna denna one :D eka man hithan na practical kiyala :D so padiyak nathuwa innawa kiyana eka hitha ganna amarui :)
    meyala hema minihatama ehema inna kiyanne na. but deshapalana nayakyo ehema inna ona kiyala meyala kiyanne :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    නොදන්න ෆයියවල් කියවන්නෙ නැතුව වැඩක් බලාගනින්
    ලජ්ජා නැද්ද බන් පවුලට කියල හම්බකරගෙන කන්න? මුන් පිරිමිද? ඔය කලින් ලාල්කාන්ත කියපු දේ ඇහුවේ නැද්ද? wife කියල දැන්වත් මොනවහරි රස්සාවක් කරලා ගෙදර ගැන හිතන්න කියල. ඇත්තටම තමුන්ට නිත්‍යානුකුල හම්බවෙන පඩිය අරගෙන දරුවන්ගේ, පවුලගේ අවශතාවයන් අඩුවක් නැතිව කරන එක තමයි හරි දේ. ඕකෙන් දුක් විදින්නේ තමුන්ගේ ගැනී සහ දරුවන්. පවුල ගොදගදාගන්නේ නැතිව රට ගොඩ දාගන්නේ කොහොමද?

    ඕව නිකම් සෝබන වැඩ. දේශපාලන marketing
    පක්ෂෙට SUV හිටන් අරන් දෙන දානපතියෝ ඉන්නේ. සමජවාදී :shocked: usa වලිනුත් මුදල් හම්බවෙනව කියල තිබ්බේ.

    :growl::growl::growl:
     
    dishanwis

    Well-known member
  • me kiyanne aththa nam oun deshapalanawa dena adarshaya hodai eith manthri watupa gaththa kiyala ei gana kauruth awalada naganne na kenekuta udau karanna thaman nagitala inna onee wenna onee de thamai ahinsaka minisunge mudal gasa kanne nathiwa ratata awanka sewayak kirima uthum deshapalanaya
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    me kiyanne aththa nam oun deshapalanawa dena adarshaya hodai eith manthri watupa gaththa kiyala ei gana kauruth awalada naganne na kenekuta udau karanna thaman nagitala inna onee wenna onee de thamai ahinsaka minisunge mudal gasa kanne nathiwa ratata awanka sewayak kirima uthum deshapalanaya

    :yes::yes: