1. Reputed Hotel එකක් නම් (හොඳ සමාගමකින් කරන එකක් නම්) ඔන්ලයින් කලාට අව්ලක් නෑ. ඔය පොඩි පොඩි ඒවා නම් අතින් ගෙවන එක තමයි හොඳ...
2.ඉස්සෙල්ලා advance එකක් දීපන්. Hotel එකට ගිහින් full board කරගනින්. නැත්තන් ඔය සයිට් ඒකෙ හොටෙල් ඒකෙ නම්බර් එක තියනවනේ. කෝල් එකක් දීලා අහපන්.
3. online කරනවානම් උබ special note එකක් දාපන් උබලා honeymoon එකට එන්නේ කියලා.
ප්රධානම දේ තමයි උබ ගන්න කාමරේ sound proof ද කියලා. නැත්තන් උබලගේ රෑ ජාමේ කරන වැඩවල සද්දෙට අනිත් කාමරවල උන් complain කරයි. Reviews වල බලපන් කාමරේ sound proof ද කියලා. අනික couple වල reviews කියවපන් hotel එක ගැන.


kk Thanx මචං ...





