~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    okata irisiyawa.... oka karanne sim wikunana scn ekak... etisalat.... unta commission enawa ara nokia hari sonsung hari phone wikuna gattoth sim ekka.... ekai oya....

    ෆල වේශි යන්න. මරදාන හදියේ පුක විකුනලා විකුනලා සම්තින් එක මදි උනාම දැන් ශ්‍රියානි ෆෝන් ප්‍රමෝට් කරලා රෝල ගහන්න හදන්නේ නේද? ඔයිට සැබයි සහෝ නයිට් කඩ්ව කොත්තු ගහන එක අහිසකයින්ව අමාරුවේ නොදා. :growl:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Mage Xiaomi Piston III eka ada awo :cool::cool:


    IMG_20150514_113956.jpg


    IMG_20150514_114035.jpg

    order කරපු ලින්ක් එක දීපන් මචෝ..
     

    Mozilla

    Well-known member
  • ජින්තුවා;18342943 said:
    මචන්ලා මගේ redmi 2 එකේ play store එකෙන් apps download කරන්න පුළුවන් wifi වලින් විතරයි. mobile data වලින් දැම්මහම waiting for wifi කියල එනව. ඒක හදාගන්න විදිහක් නැද්ද?

    Tools වල තියෙනවා downloads කියල එකක් එක ඔපෙන් කරලා settings පලයන්.එතනින් unlimited දාපන්
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    ජින්තුවා;18342943 said:
    මචන්ලා මගේ redmi 2 එකේ play store එකෙන් apps download කරන්න පුළුවන් wifi වලින් විතරයි. mobile data වලින් දැම්මහම waiting for wifi කියල එනව. ඒක හදාගන්න විදිහක් නැද්ද?

    tools>downlods>uda flash icon ekak athi >settings othanin downlod limit eka unlimited daanna :D
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ජින්තුවා;18343107 said:
    මචං කෝල් එකක් ඇවිත් phone එක සාක්කුවෙන් ගන්නකොට dont cover up ද මොකක්ද එකක් එන්නේ ඒක මොකක්ද අයින් කරන්න විදිහක් නැද්ද

    Settings >> Lock screen >> Prevent Pocket Dials kiyana eka off karanna ethakota hari bn..

    ohoma enne bn 4n eke earpiece eka hariye sensor eka wahila thiyeddi 4n eka unlock karanakota or ethana allan call ekak answer karanakota..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරු හරි ඔකේ හොඳ මොඩල් එකක් ගෙන්නල තියෙනවා පික්ස් දාලා තිබ්බා
    පුළුවන් නම් අවුලක් නැතුව ගෙන්නන විදිය කියපන්
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    කවුරු හරි ඔකේ හොඳ මොඩල් එකක් ගෙන්නල තියෙනවා පික්ස් දාලා තිබ්බා
    පුළුවන් නම් අවුලක් නැතුව ගෙන්නන විදිය කියපන්

    pandawill.com eken ganin badu sure :)
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මම කලින් එම සයිට් එකෙන් නම් මචං බඩු අරගෙන නැහැ
    අඩෝ පුළුවන් නම් එහෙම දාහන් ගෙන්නන විදිය ආරක්ෂිතව

    specailly kiyanna tharam deyak na macho.
    ebay ehema badu genalla thiyenawane anna e wagema thamai

    reg wuna
    4n eka theruwa
    pp or cc margen checkout kara (ewelema buyer note ekakuth daanawa package value eka and description ekath meham daanan kiyalaa eg: low pkg walue =@15 or 20 / item description = gaming mouse or something)
    thts all
    :)
     
    Status
    Not open for further replies.