~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
aniwa.... mamath muladi hithuwe maralayak thamai kiyala..... ganna kalin meka gana kiywewwa ambanak... nama pronounce karannawath dan naane bn ... :sorry: :lol:

meke unge mindset eka hadanna oni...thawa kastiya baa ganna oni....:baffled:

btw mama thread eka start kalata nvidia karaya thamai idea eka dunne... uu thamai meka run karannetgh :rofl:

;););)
අනිවා ...මම දැක්ක අපේ nVIDIA සහෝදරයා ලොකු මහන්සියක් වෙලා තියෙනව.. ගොඩක් අයගේ ප්‍රශ්න වලට උත්ත්තර එයා දීලා තිබ්බා ..
:):):D:D
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Xiaomi Redmi 2 - latest update V6.5.1.0 but not for the global rom..:(

China stabl ekata release wela sathiyak or dawas 4-5k athulatha thamai Global ekata enne bn :)
$114 ta nam patta labai ne ban ... gamdo nogamdo
ada thiyena offer eka hugaak watina ekak gathoth waasi naththam duke inna wei :(
help desk puh
sellam nah
:cool::cool:
11.gif
3.gif
3.gif
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
ලංකාවට ශ්‍රියානි එවන්නෙත් තව ටික දවසයි බං. මම දැක්කා එකෙක් දාලා තියෙනවා ෆේස්බුක් එකේ ඊ බේ එකෙන් ගෙන්නපු එකක පැකට් එක කඩලා ඇතුලේ රිජිෆෝම් එක විතරයි බඩු නැතිලු මොකද කරන්නේ අහලා හෙල්ප් ගෲප් එකක. ලංකාවේ වේසිගේ පුතාලා රටේ නමත් කනවා බං. අනිවා ඕකෙන් වෙන්නේ ඔන්ලයින් සයිට් වලින් ලංකාව තවත් බ්ලැක් ලිස්ට් වෙන එක. :growl::growl::dull:

:shocked: LEL :eek:

oya wage weda nam kochchara wenawada bn mehe anemanda ithin kiyala wedak na :(:(
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: LEL :eek:

    oya wage weda nam kochchara wenawada bn mehe anemanda ithin kiyala wedak na :(:(

    සිරාවට පව් වැඩේ බ හෑන්ඩ් ‍ෆ්‍රී එකක්ද කොහෙද ගෙනලා තියෙන්නේ. හිස් පැක් එක විතරයි බඩු නෑ. :growl::growl:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    සිරාවට පව් වැඩේ බ හෑන්ඩ් ‍ෆ්‍රී එකක්ද කොහෙද ගෙනලා තියෙන්නේ. හිස් පැක් එක විතරයි බඩු නෑ. :growl::growl:

    ah eth pkt eka kadapu eka aye kohomada danne na pkt eka hadala thiyenne mokada ewana polythen pkt eka henata gum ekakin alwilane bn thiyenne galwala nam irenawamai.. :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah eth pkt eka kadapu eka aye kohomada danne na pkt eka hadala thiyenne mokada ewana polythen pkt eka henata gum ekakin alwilane bn thiyenne galwala nam irenawamai.. :baffled:

    නෑ බං ඌ දාලා තිබ්බ ගනිද්දිම කැඩිලා කියලා පේන්න. මූ පෝස්ට් මන් ගෙන් ගනිද්දි හරියට බලලා නෙමෙයි අරගෙන තියෙන්නේ. :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,217
    4,377
    113
    ඇයි එන්නද
    නෑ බං ඌ දාලා තිබ්බ ගනිද්දිම කැඩිලා කියලා පේන්න. මූ පෝස්ට් මන් ගෙන් ගනිද්දි හරියට බලලා නෙමෙයි අරගෙන තියෙන්නේ. :(

    mokadda ban oya seen eka. fb eke e link eka puluwan nam dapanko
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Xiaomi is not a company which like to boast alot, you can see there are alot of haters out there talk bad about us. We don't care and we will prove to them they are wrong. We maintain our stand that is produce good high quality phones for our fans.

    144320h3i66v6lxqqqu356.jpg.thumb.jpg
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    නෑ බං ඌ දාලා තිබ්බ ගනිද්දිම කැඩිලා කියලා පේන්න. මූ පෝස්ට් මන් ගෙන් ගනිද්දි හරියට බලලා නෙමෙයි අරගෙන තියෙන්නේ. :(

    ah ekane kadichcha ewa baraganne nathuwa inna one hari nam :dull:
     
    Mozilla

    Well-known member
  • නෑ බං ඌ දාලා තිබ්බ ගනිද්දිම කැඩිලා කියලා පේන්න. මූ පෝස්ට් මන් ගෙන් ගනිද්දි හරියට බලලා නෙමෙයි අරගෙන තියෙන්නේ. :(

    මාත් දැක්කා සීන් එක.පව් බං අපි උනත් කොච්චර ආසාවෙන් ද ඉන්නේ ගත්ත බඩුවක් එනකම් :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් දැක්කා සීන් එක.පව් බං අපි උනත් කොච්චර ආසාවෙන් ද ඉන්නේ ගත්ත බඩුවක් එනකම් :(

    කොණ්ඩම් දාගෙන ඉඳපන් සහෝ . ලිංගික රෝග හැමතනෙම. ;):growl:
     
    Mozilla

    Well-known member
  • කොණ්ඩම් දාගෙන ඉඳපන් සහෝ . ලිංගික රෝග හැමතනෙම. ;):growl:

    තෝ ඉරිසියාවට මේ ත්‍රඩ් එක ඔෆ් ටොපික් ගෙනියනවා :frown: මං ඊයේ ඉදලා බලන් හිටියේ ban කරනවා බලපන් වෙසිව :oo: :angry:
     
    Status
    Not open for further replies.