~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    hariyatama ehen mehta dispatch karoth wena mukuth delays nathtahm sathiyen gedaratama enawa machan..

    sathiy 2k wage yai total eth wenas wenawa ikmanata ewwoth ikmanata enawa
    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pattai sinhalayo..... mama piston 2 ekak ganna baluwe pandawill happy hour eken 13$ wage set wenwa :nerd::nerd:


    godak un kiyanne best 20 bucks ever spent for anything kiyala..... poddak reviews balahan.... habai putha mehe nam thiyenne fake ewa...4n shop wala ehema.... MI headset kiyala dan godak ewala have,.... ewa nam ganna epa....


    http://forum.xda-developers.com/showthread.php?t=2671888

    එළ එළ ආහ්හ්. හෙන්රි එල් හොරා.. මමත් ඕඩර් කරලා බලන්නම් ශ්‍රියානි හෑන්ඩ් ‍ෆ්‍රී එකක්. :cool::cool::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියන්න තියෙන්නේ එකම දෙයයි ..තව කෙනෙක් අපිට හිනා වෙනවා කියල එයාලව සතුටු කරන්නද නැත්තන් අපි අපේ අවශ්‍යතාවයටද යමක් ගන්නේ..?
    ..සොබනකාරයන්ට මේවා කියල වැඩක් නැ ..උන හැමදාම අනුන්ගේ ලණු කකා ඉන්නවා ..:lol::lol:

    මම නම් ගන්නේ මගේ අවශ්‍යයතාවයට බං. එහෙමයි කියලා ශ්‍රියානි ෆෝන් එකක් ලඟ තියාගෙන ඉන්න පුලුවන්යෑ බං. :P :P
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම නම් ගන්නේ මගේ අවශ්‍යයතාවයට බං. එහෙමයි කියලා ශ්‍රියානි ෆෝන් එකක් ලඟ තියාගෙන ඉන්න පුලුවන්යෑ බං. :P :P

    බොට ශ්‍රියානි headset හොදයි ..phone නරකයි ..අනේ යකෝ ..:lol::lol:!!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    බොට ශ්‍රියානි headset හොදයි ..phone නරකයි ..අනේ යකෝ ..:lol::lol:!!

    ඒක තමයි බොල කිව්වේ ඔක්කොටම කලියෙන් ශ්‍රියානි පොඩි පොඩි අයිටම්ස් පාවුච්චි කරලා බලන්න ඕනේ. :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමහරි Xiaomi වලට trend එකක් හැදුවනේ බන් ..නැද්ද :cool::cool:..?...උබේ මේ thread එක නිසා ගොඩක් අය දැන් ලොකු ලොකු phone වලින් ඈත් වෙලා ...එත් එකෙක් දෙන්නෙක් කොහේ ගියත් ඉන්නවනේ ...:lol:

    ඕකාට සල්ලි එනවා මූ එලකිරි එන්නේ ඩොලර් මීටරේ කැරකෙන්න දාලා. ශ්‍රියානි ෆෝන් ගැන කිරියේ මුලින්ම ත්‍රෙඩ් එක දැම්මේ මූ. දැන් ශ්‍රියානි හෙල්ප් ඩෙස්ක් එකක් දාලා මේකේ උන්ට ෆෝන් ප්‍රමෝට් කරනවා. පව් අහිසකයෝ අමාරුවේ වැටෙනවා. මූට ඩෝලර් මීටරේ කැරකෙනවා. චීනෙන් කෙලින්ම බෝට්‍ටුවේ එන්නේ ඩොලර් කුට්ටි කුට්ටි. ඉස්සර මරදාන හංදියේ සත 50ට පුක විකුණ විකුණ ඉඳලා දැන් ශ්‍රියානි නිසා ගොඩ යන්න හදන්නේ. :growl::growl::frown:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    yeah bn :)

    ehema kiyannath amaraui dan api online ganna price asannayata set wela aduwen mehetath retail stores walata awoth anith ayata sry.com thamai;);)

    ලංකාවට ශ්‍රියානි එවන්නෙත් තව ටික දවසයි බං. මම දැක්කා එකෙක් දාලා තියෙනවා ෆේස්බුක් එකේ ඊ බේ එකෙන් ගෙන්නපු එකක පැකට් එක කඩලා ඇතුලේ රිජිෆෝම් එක විතරයි බඩු නැතිලු මොකද කරන්නේ අහලා හෙල්ප් ගෲප් එකක. ලංකාවේ වේසිගේ පුතාලා රටේ නමත් කනවා බං. අනිවා ඕකෙන් වෙන්නේ ඔන්ලයින් සයිට් වලින් ලංකාව තවත් බ්ලැක් ලිස්ට් වෙන එක. :growl::growl::dull:
     
    Status
    Not open for further replies.