මම adsl pakage එක මාරු කලා ..දැන් 16mbps එනවා..බලාගන ඉද්දි data iwata වෙන්වා..net limiter එක දාන්නෙ නැතුව speed එක අඩු කරන්නෙ කොහොමද???



පැටියා;18344374 said:Router 1 mokakda?
Netlimiter weda
ඕකට කරන්න ඕනි බහිරව පුජාවක්.. ගෙදර ළිදක් තියනවනම් එකට මුහුදු වැලි දාල වහපන්........එට පස්සේ කළු එළුවෙක් බිල්ලට දීපන්




uba torrent banawa ati kela wenna. U torrent eken limit karapan.
router eken adu karanna widihak nadda bn.....


Cisco Daana Puluwan Nam Maru thamacisco wala puluwan..![]()
ne bn film ekek balana welawata full speed tynna oniOya Sedde Router 1e nam owa karanna baa..
Wireless Mode 1a 802.11b Wage daala balanna..
Naththam SLT 1ta katha karala Connection Speed 1a adu karaganin..
Cisco Daana Puluwan Nam Maru thama

qos tynwa bn karanane kohomada??den aluthen ena router wala oya feature eka in-built enawa
QoS kiyala section ekak thiyenawanam eke ethi Uplink/ Downlink speed eka limit karanna puluwan option ekak
bump
පුළුවන් රවුටර් තියනවා...
මගේ එකේ හැටි දැක්කනේ.. ඇඩේනවා නෙහ්?

