මචංලා මගෙ ගෙදර ටෙලිකොම් ලයින් එක ගිය ඉරිදා ඉදලා වැඩ නෑ
නොම්බරේට කතා කලාම භාවිතයේ නොමැත කියලා කියනවා.
ඉන්ටර්නෙට් වැඩ කරන්නෙත් නෑ
මම 11 වෙනිදා කම්ප්ලේන් එකක් දැම්මා 1212 කතා කරලා.
උන් අද හදන්නම් හෙට හදන්නම් කියනවා ඒත් තවම නෑ.
අනිත් එක මගෙ නොම්මරේට එන් කෝල් වලට භාවිතයේ නොමැත කියලා රෙකෝඩින් යන එකත් මට ප්‍රශ්නයක්
1212 කත කරල නම් වැඩක් නෑ වගේ.
ඒරියා එක කිර්බත්ගොඩ.
මේකට කම්ප්ලේන් කරන්න වෙන මොකක් හරි තැනක් තියනවද?
රිප්ලයි එකක් දීපන් බං ලොකු උදව්වක්.