SLT HELP

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචංලා මගෙ ගෙදර ටෙලිකොම් ලයින් එක ගිය ඉරිදා ඉදලා වැඩ නෑ
    නොම්බරේට කතා කලාම භාවිතයේ නොමැත කියලා කියනවා.
    ඉන්ටර්නෙට් වැඩ කරන්නෙත් නෑ
    මම 11 වෙනිදා කම්ප්ලේන් එකක් දැම්මා 1212 කතා කරලා.
    උන් අද හදන්නම් හෙට හදන්නම් කියනවා ඒත් තවම නෑ.
    අනිත් එක මගෙ නොම්මරේට එන් කෝල් වලට භාවිතයේ නොමැත කියලා රෙකෝඩින් යන එකත් මට ප්‍රශ්නයක්
    1212 කත කරල නම් වැඩක් නෑ වගේ.
    ඒරියා එක කිර්බත්ගොඩ.
    මේකට කම්ප්ලේන් කරන්න වෙන මොකක් හරි තැනක් තියනවද?
    රිප්ලයි එකක් දීපන් බං ලොකු උදව්වක්.
    :( :( :(
     

    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    Godak durata oyage telephone number aka MSAN (multi service access Node akakata Maru Wela Athi) ehema wenakotath oya wage dewal wenawa. Contact nearest slt regional Office.