18+ කවිය

Blacker

Member
May 15, 2015
277
35
0
මම එළකිරියට අලුත්
එළකිරි වගේ පොස්ට් ටිකක් දාන්නත් බලාපොරොත්තු වෙනවා ,
එළකිරි වගේ ඔයාලගේ සහයෝගයත් බලාපොරාත්තු වෙනවා
දැන් නම් එළකිරි වගේ ඔයාලගෙන් ඉල්ලන්නේ +


බබාට නමක්

යොවුන් විය එළැඹි කෙල්ලක් - පාටියකට පළමුවෙන්ම
තනියෙන් යන දිනයක් - එළැඹීලා ඇත්තේ

කොල්ලන්ගෙන් බේරීලා - පාටියේදි ඉන්නා හැටි
ඇයගේ මව මේං මෙහෙම - උපදෙස් දුන්නා


ඔබ යන්නේ තනියෙන්මයි - ඒක නිසා ප්‍රවේශමෙන්
කොල්ලන්ගෙන් ඈත් වෙලා - ඉන්නට ඕනෑ

කොල්ලන් ඔබ කැඳවාගොස් - අනිසි යමක් කෙරුවෝතින්
ඔබෙන් වැඩක් නෑ ඉන්පසු - එය දැනගන්න

ඒක නිසා යම් කොල්ලෙක් - ඇඟට අතක් තිව්වෝතින්
අපිට ලැබෙන බබාගෙ නම - කිමද අහන්න

එවිට කිසිම කිසි කොල්ලෙක් - එතනින් එපිටට නොයාවි
ඔබට හැකිය ප්‍රවේශමෙන් - ආපසු එන්න

මේ ඔවදන් පිළිගනිමින් - දියණිය යයි පිටවීලා
සාද බිමේ ඇය පසුවේ - නිදහස විඳිමින්

ඕන්න කොල්ලෙක් එනවා - ඇගේ අතින් අල්ලනවා
නටන්න එනවද කියලා - ඇගෙන් අසනවා

අපිට ලැබෙන බබාට අපි - කිමද දමන නම කියලා
ඇය සැනෙකින් අසයි මවගෙ - ඔවදන් සිහිවී

මේ මොකක්ද මේ අහන්නෙ - කියා බියට පත් කොල්ලා
ඇය අතහැර වෙනකෙක් වෙත - පියවර මැන්නේ

මෙලෙස කොල්ලො දෙතුන් දෙනෙක් - ඇයට අත තැබූ සැනකින්
බබාගෙ නම අසන නිසා - ඇයව හැර ගියා

ඔය අතරේ තව කොල්ලෙක් - ඇයගේ අත අල්ලාගෙන
නටන පිරිසි වෙතට ඇයව - ඇදගෙන යන්නේ

එලෙසින් යන අතර තුරේ - නැවත නැවත ඇය අසන්නෙ
අපිට ලැබෙන බබාගෙ නම - කුමක්දැ‘යි කියා

ඔහු නෑ පිළිතුරු දෙන්නේ - ඈ තුරුලට අරගන්නේ
ආලිංගන නැටුමක් ඇරඹීය තාලෙට

ඒ අතරෙත් ඇය නැවතත් - පුරුදු ප්‍රශ්නයම අහන්නෙ
ඔහුනම් නෑ කිසි වදනක් - මුවින් පිටකලේ

නැටුමෙ යෙදී සුලු මොහොතක් - ඇය හා ඇදුනා අඳුරට
කිසිවෙකුටත් නොපෙනෙන - මුල්ලක තනිවෙන්නා

ඇය නිරතුරු අසන්නේම - බබාට දමනා නම මුත්
නිහඬව ඔහු ඇය සිපගෙන - තුරුලට ගත්තා

අැගේ ඇඳුම් ඉවත් වුනා - ඇය ඉන්නෙත් උණුසුම් වී
එනමුත් අර ප්‍රශ්නය නම් - අමතක වී නෑ

විය යුතු වූ පරිද්දෙන්ම - සියල්ල සිදුවී තිබුණා
ඇය අවසන කෙඳිරි ගගා - මෙහෙම අහනවා

අනේ අපේ බබාට අපි - දානා නම කුමක්ද යැයි
දැන්වත් මට කියන්නකෝ - මගේ වස්තුවේ

කොල්ලා මදකට මෑත්ව - අත ඉහලට ඔසවාලා
පෙන්වයි දිය පිරි බැලුමක් - හෝ එවැනි යමක්

කට පැත්තෙන් කරකවලා - එහි තද ගැටයක් ගහලා
පළමු වතාවට කොල්ලා - මෙහෙම කියනවා

මේකෙන් එළියට එන්නට - පුලුවන්නම් උන්දෑ හට
ඩේවිඩ් කොප‘ෆීල්ඩ් කියා - අපි නම් තබමූ..
 

nuwan755

Active member
  • Dec 8, 2008
    605
    47
    28
    1.gif