කේන්දර

RasikaIru

Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    කවුරු හරි දන්නවද දෙහිවල, ගල්කිස්ස රත්මලාන අවට හොදට කේන්දර බලන්න දන්න කෙනෙක්ව. කෙල්ලගෙයි මගේයි කේන්දර දෙක බලා ගන්න කියලා හිතුවෙ. සාක්කුවටත් පොඩ්ඩක් ශේප් තැනක් නම් බොහොම හොදයි. :nerd:
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Ara Arisen Ahubudu Mahathmayage duwa den wede karanawa. Templeres road paththe.

    Thawa ekak kiyanna amathaka wuna.
    Elakiri eketh innawa Astro karana mahathmayek.
     
    Last edited: