SLT EXTRA GB :Thank you for purchasing Extra GB - SLT

aliman

Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    ඔව් බන්... 512kbps අවේ ඉස්සර.. අන්න ඒ පරණ පැකේජ් එක...

    දවස් ගානක් ඉදලා ස්පීඩ් වැඩි... මම කෝල් කළා... SLT එකට,... උන් කියනවා... පරණ එකේ ස්පීඩ් වැඩි කරලාලු... 65GB වෙනකම් 16MBPS.. 65න් පස්සේ 512kbps......

    උබලාට කොයින්ද මේවා කුකුලොහ්...
    [/QUOTE]

    අපරාදේ මන් පැකේජ් එක වෙනස් කරා බන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපරාදේ මන් පැකේජ් එක වෙනස් කරා බන්

    මමනම් කාගෙනම හිටියා බන්... අපරාදේ උබේ එක.. මමනම් කියුවේ පරණ එක වෙනස් කරන්නම එපා කියලා...

    මේ දැන් ස්පීඩ් එක..

    4362329580.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන්... 512kbps අවේ ඉස්සර.. අන්න ඒ පරණ පැකේජ් එක...

    දවස් ගානක් ඉදලා ස්පීඩ් වැඩි... මම කෝල් කළා... SLT එකට,... උන් කියනවා... පරණ එකේ ස්පීඩ් වැඩි කරලාලු... 65GB වෙනකම් 16MBPS.. 65න් පස්සේ 512kbps......

    උබලාට කොයින්ද මේවා කුකුලොහ්...

    boru gahannepa ban :dull:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    I dont have any payment history. and have got 2GB extaras.

    I think they are having some technical problem with system. it will be fixed. dont warry.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    මමනම් කාගෙනම හිටියා බන්... අපරාදේ උබේ එක.. මමනම් කියුවේ පරණ එක වෙනස් කරන්නම එපා කියලා...

    මේ දැන් ස්පීඩ් එක..

    4362329580.png
    අපරාදේ බන් දුකේ බෑ දැන් මන් student පැකේජ් බන් උන් 8000දී ලයින් එක කපල හැම මාසෙම බිල් කරලා 15000ක බිලක් ආවා නඩු දානවා කියලා use නොකර මම 15ක් ගෙවලා student එකට මාරු උනා බන් :baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    boru gahannepa ban :dull:
    බොරුනම් අහපන් SLT එකෙන් කෝල් කරලා...
    අපරාදේ බන් දුකේ බෑ දැන් මන් student පැකේජ් බන් උන් 8000දී ලයින් එක කපල හැම මාසෙම බිල් කරලා 15000ක බිලක් ආවා නඩු දානවා කියලා use නොකර මම 15ක් ගෙවලා student එකට මාරු උනා බන් :baffled:

    :(:(
     
    • Like
    Reactions: Thilinacba