[/QUOTE]ඔව් බන්... 512kbps අවේ ඉස්සර.. අන්න ඒ පරණ පැකේජ් එක...
දවස් ගානක් ඉදලා ස්පීඩ් වැඩි... මම කෝල් කළා... SLT එකට,... උන් කියනවා... පරණ එකේ ස්පීඩ් වැඩි කරලාලු... 65GB වෙනකම් 16MBPS.. 65න් පස්සේ 512kbps......
උබලාට කොයින්ද මේවා කුකුලොහ්...
අපරාදේ මන් පැකේජ් එක වෙනස් කරා බන්



