ලක්ෂ 24 කට කාර් එකක්.Help me.....
ලක්ෂ 24යි තියෙන්නේ උපරිම.2008 vitz එකක් තමයි බලන්නේ.8 Airbag එක.2 airbag එකත් තියෙනවා.2008 2 airbag එක ලක්ෂ 22.23 වගේ දැන්විම් දාලා තියෙන්නේ.8 එක 25.26 වගේ.මේවගේ හරි මිල කියනවද කවුරුහරි.මේ vitz මිල අඩුවුනා නේද අර 1000cc බදු අඩු උන නිසා.දන්න කෙනෙක් හෙල්ප් කරොත් ලොකු දෙයක් .තීරණයක් ගන්න අමාරුවෙන් ඉන්නේ මේ ගානට යන්න පුලුවන් වෙන කාර් තියනවනම් කියන්න.