නැහැ බන් මම චු කරනවා
හැබැයි ටොයිලට් අස්සේ රිංගුවේ නැහැ
පිටිපස්සේ තාප්පෙට ඇල්ලුවේ

මට මතයි සිං එක හරියටම. උබ ගුටි කනකොට වෙරි මරගාතේ තාප්පයක් ගැන කිව්වුව. උබ තාප්පයක් කියල හිතාගෙන චු කරටා තියෙන්නේ ලේදුස් ටොයිලට් එකේ විත්තියකට අක ඇතුලට රිංගල 
මට මතයි සිං එක හරියටම. උබ ගුටි කනකොට වෙරි මරගාතේ තාප්පයක් ගැන කිව්වුව. උබ තාප්පයක් කියල හිතාගෙන චු කරටා තියෙන්නේ ලේදුස් ටොයිලට් එකේ විත්තියකට අක ඇතුලට රිංගල
![]()

මම බොන්නේ නැහැ බන්
අනික මේ ජාතියේ ටොයිලට් ලංකාවේ තියා ලෝකයේ කොහේවත් නැහැ බන්
මාලබේ තමයි ඇත්තේ ..උබට පොඩ්ඩක් මෙන්ටල් අවුට් වගේ ඩාන්සින් ෆ්ලො එකේ ගෑනු සම්බුවෙන් පස්සේ....

Wish You A Happy Married Life machooo!
ඌ ආපහු සිංගා යන්නේ නැද්ද?