Happy Wedded Life Meva

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113

    විවාහ දිවිය සාර්ථකම වේවා. සුබ පැතුම් වේවා!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :oo::no:
    නැහැ බන් මම චු කරනවා
    හැබැයි ටොයිලට් අස්සේ රිංගුවේ නැහැ
    පිටිපස්සේ තාප්පෙට ඇල්ලුවේ

    :rofl::rofl: මට මතයි සිං එක හරියටම. උබ ගුටි කනකොට වෙරි මරගාතේ තාප්පයක් ගැන කිව්වුව. උබ තාප්පයක් කියල හිතාගෙන චු කරටා තියෙන්නේ ලේදුස් ටොයිලට් එකේ විත්තියකට අක ඇතුලට රිංගල :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl::rofl: මට මතයි සිං එක හරියටම. උබ ගුටි කනකොට වෙරි මරගාතේ තාප්පයක් ගැන කිව්වුව. උබ තාප්පයක් කියල හිතාගෙන චු කරටා තියෙන්නේ ලේදුස් ටොයිලට් එකේ විත්තියකට අක ඇතුලට රිංගල :rofl:
    :oo:
    මම බොන්නේ නැහැ බන්
    අනික මේ ජාතියේ ටොයිලට් ලංකාවේ තියා ලෝකයේ කොහේවත් නැහැ බන්
    මාලබේ තමයි ඇත්තේ ..උබට පොඩ්ඩක් මෙන්ටල් අවුට් වගේ ඩාන්සින් ෆ්ලො එකේ ගෑනු සම්බුවෙන් පස්සේ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :oo:
    මම බොන්නේ නැහැ බන්
    අනික මේ ජාතියේ ටොයිලට් ලංකාවේ තියා ලෝකයේ කොහේවත් නැහැ බන්
    මාලබේ තමයි ඇත්තේ ..උබට පොඩ්ඩක් මෙන්ටල් අවුට් වගේ ඩාන්සින් ෆ්ලො එකේ ගෑනු සම්බුවෙන් පස්සේ....

    යකෝ උබ වෙරි නැතුවද ටොයිලට් අස්සේ රිංගුවේ තනිකර වලත්ත්ක්ම තොනම්:angry::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි මේ දවස්ව කිරිය මගුල් සක්වලක් නේහ්......
    මෙව ත් ඒ කියන්නේ අමාරුවේ වැටුණා නේහ්.....

    සුබ පැතුම් කුකුලෝහ්!