අන්න එච්චරයි බං මට උත්තර දෙන්න බැරි ප්‍රශ්නෙකට තියෙන්නේ.
හිරේ ගිහිල්ලම තමයි. හැබැයි වැරදි කරලා නෙමෙයි.
තොරතුරු 100%ක්ම සත්‍ය කියන එකනං මම වගකීමෙන් තහවුරු කරනවා.![]()
දගටම ලියපන් මචන් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් වෙනවද නැත්තන් අලුත් ත්‍රෙඩ් එකක් වැටෙනවද කොටස් වලට ??Ow ban meka paththarayaka danna watinawa. Ela.පිස්සු හැදෙයි
මේ ලිපිය පත්තර 2-3ක දැම්මා නම් ලන්කාවේ අපරාධ සැහෙන අඩුවෙයි.
එත් ඇයි පලවෙනි දවසේ එක ඇලෙකට නිදාගන්න ඕනේ?

පිස්සු හැදෙයි
මේ ලිපිය පත්තර 2-3ක දැම්මා නම් ලන්කාවේ අපරාධ සැහෙන අඩුවෙයි.
එත් ඇයි පලවෙනි දවසේ එක ඇලෙකට නිදාගන්න ඕනේ?
Podi Silva - පොඩි සිල්වා;18351777 said:![]()
දගටම ලියපන් මචන් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් වෙනවද නැත්තන් අලුත් ත්‍රෙඩ් එකක් වැටෙනවද කොටස් වලට ??

Podi Silva - පොඩි සිල්වා;18351789 said:කොහොමත් මව්බිමෙන් මේක උස්සනවා මතක තියා ගනින් මන් කිව්වා කියලා
යන්නේ ඉරිදා පාරදිගේ කෑල්ලේ![]()
![]()
![]()
![]()
![]()
![]()

Thanuja machan mata podi prashnayak thienawa. Me lagadi ara thangalle sabapathi usawi niyogaya enakotama boruwata papuwa allan bima wetunalu, hospital inna. Normal weradi karayek me wage keruwoth eth hospital yanna puluwanda?

මම බෙනා;18351800 said:මම මෙච්චරකල් හිතන් හිටියේ magazine කියන්නේ සඟරාවට කියලා...
ඌ දැන් magazine එකේ කිව්වාමා මං හිතුවේ ඌව පත්තරේ දාලා කියලා...






උන් ඒ පාවිච්චි කරන්නේ උන්ගේ බලේ නේ බන්..
නොර්මල් මිනිහෙක් ඔහොම කරොත් එහෙම හොස්පිට්ල් එකට දාල ඩොකෙක් ගාවට දාල එදාම ආයේ බන්ධනාගරේට දානවා..![]()
thanujaka aiya oya karanne samaja sewayak mewa mehema prasidda karanna ona ethakota minishu waradi karanna baya wenawa.
Wade kiyanne lankawe nithiya podi minihata eka widihak loku minihata thawa widihak ne.
Oya godak loku loko bandana gara rohalata marukarala yawanawa neda bandana gara rohala ganath podi wishtharayak danna.
