ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන



coordinates -6.963319, 80.899803 (may not accurate:P)

19-Page-06-S2-3.jpg



ස්ත්‍රීපුර උමග සංකීර්ණය යනු ඌවපරණගම ප්‍රදේශීය ලේකම් කොඨ්ඨාශය තුල පිහිටි උමං සංකීර්ණයක් වේ. රාම - සීතා පුරාවෘත්තයට අනුව රාමකුමරු සීතා දේවිය රාවණා රජු හා හනුමාන් චරිතවලට සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථාන රැසක් වැලිමඩ සානුව තුළ විවිධ ප්‍රදේශ තුලින් වාර්තා වේ.
රාවණා රජු විසින් ඉන්දියාවෙන් පැහැරගෙන එන ලදැයි කියනු ලබන සීතා දේවිය ආරක්ෂා සහිතව රඳවා තබන ලද්දේ ඌව පරණගම කිරවනාගම ප්‍රදේශයේ පිහිටි ස්ත්‍රීපුර කන්දේ ඇති බිංගෙයක බව පැවසේ.
පිහිටීම

ස්ත්‍රීපුර යනු ඌව පරණගම පිහිටි විශාල කන්දකි. ඌවපරණගම, මූදනාව හා සපුගොල්ල යන ගම් ප්‍රදේශ 2න් ම මෙම කන්දට පිවිසිය හැක. මෙහි කදුමුදුනට ගමන් කිරීමේදී අඩි 8-10 ක පමණ විශ්කම්භයකින් යුත් වංගු සහිත විශාල බිංග 3ක් පොළව මතුපිටින් දැකගත හැක. ත්‍රිකෝණාකාරව පිහිටි මෙම බිංග 3න් 2ක් පස්වලින් වැසී පැවතීම නිසා ඇතුලුවීම තරමක් අපහසු වේ. නමුත් පැරැන්න් මෙම බිංග 3ම තරණය කර ඇත. ඇතුලු විය හැකි බිංගය තුල මචක් ගමන් කිරීමේදී දෙපසට ගමන් කරන ප්‍රධාන භූගත මාර්ග 2 ක් හා ඇතුලත විවිධ දිශාවන් ඔස්සේ වූ භූගත මාර්ග පවතී. මෙම බිංග තුලින් කිලෝමීටර ගනනක් දුරට පොලොව යටින් ගමන් කල හැකි වේ.


ravana-k.png
සීතා දේවිය ඇතුලු රාවණා රජුගේ අන්තඞපුර කාන්තාවන් 700ක් මේ බිංගෙයෙහි රඳවා සිටි බව පැවැසේ. සීතා දේවිය ස්නානය කළායි කියනු ලබන සුන්දර මනා දියඇල්ල ස්ත්‍රීපුර කන්දට කි.මී. 3 පමණ දකුණු දෙසින් ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇත. මෙම උමගෙහි එක් අන්තයක් මනා දියඇල්ල වෙත ගමන් කරනබව ගම්මු සදහන් කරයි.
මෙම ස්ථානයේ පර්යේෂන කල බොහෝ දෙනා සදහන් කරන ආකාරයට රාම - සීතා පුරාවෘත්තයට නෑකම් කියන වලපනේ රාගල සහ බණ්ඩාරවෙල දෝව පන්සල තුල පිහිටා ඇති උමග මේ සමග සම්බන්ධ වෙන බව සදහන්වේ.


ඔන්න ඔහොමයි විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙලා තියෙන්නේ මේකේ වගතුග බලන්නත් එක්ක අපි ගියා ස්ත්‍රීපුර කන්ද නගින්න

confused_facebook_emoticon.jpg


අපි ගමන පටන් ගත්තේ අලුත් අවුරුද්ද දවසේ උදේ 8ට විතර..:rofl:කට්ටිය 10 දෙනෙක් ගියා. සම්පූර්ණ ගමන යන්න තියෙන්නේ පයින්..හාල් ඔයෙන් ගොඩ වෙලා ලූණුවත්ත පැත්තෙන් නහකඩිය පංසල ලඟට ආවා..


Ghs2ZXw.jpg


:rofl::rofl:
X9dkZN0.jpg

:rolleyes::rolleyes:

මේ හරියට එනකොට අනිවාර්යයෙන් ගෙදරකින් වතුර පුරෝගන්න..මොකද කන්දේ වතුර නෑ..(තියෙන්නේ වතුර ටැංකියක පුපුරපු තැනකින් එන දිය සීරාව විතරයි..එතනට අතේ අල්ල හරස් කරලා අල්ලලා එකතු වෙන වතුර ටික අපි ඉස්කෝලෙදි ටැප් එකෙන් බොනවා වගේ කට තියලා බොන්න ඕන..ෆට්ට කූල් වතුර..:D) ඒ හරියට එනකම්ම කට්ටිය ෆුල් ෆිට් එකේ ආවත් කන්ද නගින්න පටන්ගන්නකොටම එක්කෙනා එක්කෙනා පහුබහින්න ගත්තා..

tQ8ND4f.jpg


කන්ද වටෙන් ගුහාව ලඟටම යන්න අඩිපාර තිබ්බත් අපි කලේ කෙලින්ම කන්ද උඩටම නැගපු එක..මොකද පාරක ඇවිදිනකොට මෙලෝ ආතල් එකක් නෑ නේ..ඉතින් පයිනස් කැලෑව මැද්දෙන් ගස් අල්ලගෙන හෙමීට හෙමීට උඩට නැග්ගා..

චුට්ටි වීඩියෝ එකක්.:P




cj8c1cZ.jpg
:P

cj8c1cZ.jpg

:D:D

QQKloL2.jpg


:D:D

දවල් 11 විතර වෙනකොට අපි කන්දේ වැඩිහරියක් නැගලා ඉවරයි. ෆයිනස් ගස් වල කූරු කූරු වගේ තියෙන කොල හැලිලා හොඳටම ලිස්සනවා. ලිස්සලා වැටුනොත් කෙලින්ම නවතින්නේ පල්ලමේ ගහක වැදිලා..කිරවණා ගල් වලට අතපය හම යනවා..අන්තිම ටික තරමක් තැනිතලාව වගේ..

10.jpg



මේ කන්දේ සමහරක් තැන් වල වල් ඌරෝ ඉන්නවා..විශේෂයෙන්ම පැටව් ඉන්න ඊරියෝ හරි දරුණුයි.(ඌරෙක්/ඊරියෙක් මුණගැහුනොත්? උගේ ඇස් දිහා බලන් ඉන්න එපා..ගහක් තියෙනවානම් පුලුවන් ඉක්මනට එල්ලෙන්න..කකුල් පලල් කරන් ඉන්න එපා:rofl::rofl:. කඳු නගින්න ගත්තු ලීය කකුල් දෙක ඉස්සරහින් තියාගන්න. මොකද ඌරගේ සිරිත කකුල් දෙක මැද්දෙන් යන ගමන් දල ගහලා උස්සලා විසි කරගෙන දුවන එක. එහෙම දල වැදුනොත් වදින්නේ කලවා වල ඇතුල්පැත්තේ තියෙන ප්‍රධාන ධමනි වලට..blood loss එකකින් Shock වෙලා මැරෙන්නේ.- A Worst way to die. :yes:) වල් ඌරු දත් වලින් හදපු පොඩි ජිමික්ස් එකක්:P
supersize641_1024x1024.jpeg

ඔන්නඅපි කඳු මුදුනෙන් ආවා පල්ලෙහා තියෙන ගුහා කට ලඟට..මේකේ ගුහා කටවල් 3ක් තියෙනවා..දෙකක්ම පස් වලින් වැහිලා..
RN4uxBl.jpg


වෙන කාගෙදෝ වීඩියෝවක් මේක නම්:P


;)


:confused:
අපි බැහැපු එකට ලනුවක එල්ලිලා ඕන බහින්න. නැත්තම් ගහක් කපලා රිකිලි හිටින්න තියලා ඒක වල ඇතුලට දාලා ඕන බහින්න..තරමක් අවදානම්..(මේ ගුහා කට ටිකක් ස්ත්‍රී අවයවේකට සමානයි..ඒක නිසා නෙමෙයි මේකට ස්ත්‍රීපුර කියන්නේ..:rofl::rofl:)

bCoq4Lp.jpg



ටිකක් පහලට බහිද්දී

NGQUVju.jpg


:rolleyes:

cEsQFSE.jpg


:baffled:

5w5sIve.jpg


ගුහාව ඇතුලේ වීඩියෝ පාරක්..ටෝච් එක උඩ හිටපු අය බලෙන්ම තියාගත්තා:baffled:. මොකද අපි බැස්සට පස්සේ ගොඩාක් දුර යයි කියලා..ඒත් කියන දේ නාහන අපි flasher වල පිහිටෙන් අපි සෑහෙන දුරක් ගියා..:cool::cool: දෙයියන්ගේ පිහිටෙන් පණපිටින් ආපහු ආවා..



මේ ගුහාව ලඟටම ආවත් ගොඩාක් අය හැරිලා යනවා.ඒකට හේතු හා කටකතා ගොඩාක් තියෙනවා..:yes::yes:

ප්‍රධානම දේ මේක ඇතුලේ ඉස්සර (රජ කාලේ නෙමේ:P) මිනී මරලා දාලා ගිහින් තියෙනවාලු..ඔයාලට වීඩියෝ එකේ පොරක් අහනවා ඇහෙන්න ඇති ඕක ගැන,

අනික මේකේ ඇතුලේ නයි ඉන්නවාලු. මිනිස්සු මේ ගුහා දොර ලඟට බිත්තර තියන්න පුරුදු වෙලා..මම නම් දැක්කේ නෑ:rolleyes:

මේකේ බිත්ති හරිම අවදානම් .ජීවිත ආසාව අතෑරලා යන්න ඕන..

ටිකක් දුර යද්දී හුස්ම ගන්න අමාරුයිලු..ෆට්ට බොරු..මං මීටර් 500කට වඩා ඇතුලේ ගියා.

මේකේ අතරමං වෙනවලු.- ඔව් ඒක ඇත්ත. කොච්චර ෆ්ලෑෂර් ගැහුවත් ඉස්සරහා අඩි 2ක් දුර පේන්නේ නෑ..

ගොඩාක් උන්ගේ කයියයි පඩ ගඳයි විතරයි ඒ නිසා බහින්නේ නෑ..

මේකේ ටිකක් දුර යද්දි දනගාන්න ඕන..ඊලඟට බඩගාන්න ඕන..ඊළඟට ආපහු හිටගන්න තරම් ඉඩ තියෙනවා..

පත්තර වල හෙන බයිලා තියෙනවා..හෙන ගහන බොරු කාර උගත්තු බොරු කතා ලියලා තියෙනව මේ ගැන අඩු ගානේ කන්ද ඇහැටවත් නොදැක.. ගිහිල්ලම බලන්න ඇත්ත නැත්ත..:yes:
වවුල්ලු, කැරපොත්තෝ රංචු ,ගස්ගෙම්බෝ පිරිලා.සමහර විට සර්පයෝ ඇති . බයයි නම් යන්න එපා..

තව කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා..

ගොඩාක් අය thrill එකට මේ වගේ අවදානම් ගමන් යන්න සූදානම් වෙනවා. ඒ අයට මගෙන් tips ටිකක්

  • Safety First.
  • Prepare for the Unexpected.
මේ වගේ කැලෑවක් ඇතුලේ යනකොට අවධානම් අවස්ථාවලට මුහුණ දෙන්න සූදානමෙන් යන්න..වතුර, හොඳ පිහියක්, ලයිටර්, කුඩ, රෑ ඉන්නවානම් ටෙන්ට් එකක්, Hi beam ටෝච් එකක්, අඩු ගානේ දවස් 3ක් වත් battery අල්ලලා හිටින 4න් එකක් එක්ක credit තියෙන සිම් 2ක් වත්,ගොඩාක් දුර ඇහෙන whistle එකක්,ප්‍රථමාධාර කට්ටලයක් අනිවා ගෙනියන්න..හදිසියකදී කෑමට mars වගේ chocolate වර්ගයක්වත් අඩු ගානේ ගෙනියන්න..

Vnyujcy.jpg


මේ මං පාවිච්චි කරන පිහි වලින් මං ආසම එකක් & ටෝච් එකක් ..:love::love:

ඔයාලා ගමන ප්ලෑන් කරනකොට අවධානම අනුව කෙල්ලෝ/ නංගි මල්ලිලා/ ලෙඩ්ඩු හලලා යන්න..කන්දක් නම් නගිද්දී ඔයාගේ උසට වඩා උස හයිය ලී කෝටුවක් කපාගෙන ඒක ආධාරයෙන් කන්ද නගින්න.

අනික ඉස්සරහා කැලේ වැඩි නම් කෝටුව ඉස්සරහට දික් කරගෙන යන්න.. මොකද වගා කරන පලාත් වල ගොඩාක් වෙලාවට මරුවැල් අටවනවා..තුවක්කු බඳිනවා..කෝටුව ඉස්සරහට දික් කරගෙන ගියාම කෝටුවට තුවක්කුව බැඳපු නූල ගැස්සිලා වෙඩිල්ල පත්තු වෙනවා..

අහන්න ඕන දෙයක්:cool::cool: දන්න විදිහට උත්තර දෙන්නම් :yes:

හොඳයි නම් සලකලා යන්න..

අනවසරයෙන් කොපි කිරීම සපුරා තහනම්.:yes:

 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක ජිවීතයත් මරණයත් අතර ගමනක්නේ
    You must spread some Reputation around before giving it to kaotic again.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    meka nam siraama gamanak machang,meka gana mama mulinma dakke TV program ekakin,eda eke presenter athulata giye naha,mokada u ekka aapu game dial eka amuthu scene wagayak kiyala tibuna. samahara wita aththa wenna puluwan minissunge tiyana wiswaasayan. Podi udawwak karapanko,api yana hike eke palaatha anuwa saththu wenas wenawa,hithapanko sarpayo ehema. karumetawath ekek dasta kaloth karanna puluwan treatments monawada? anika sarpa wishesha aduraganna widiya
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Is this up for sale ???​


    supersize641_1024x1024.jpeg


    මේක මං නෙට් එකෙන් ගත්තු පිංතූරයක්. මේ දෙසැම්බර් ගමේ ගිහාම කොහොමත් මදු ගහනවා..දලයෙක් අහු උනොත් දල දෙකක් දෙන්නම්..ඒත් මේවා ගෙවල් වල තියාගන්න හොඳ නෑලු..ඌරා කියන්නේ මහසොහොන් අවතාරයක්ලු...කොටි දත් නම් ඉස්සර තියාගෙන තියෙනවා.:yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේක මං නෙට් එකෙන් ගත්තු පිංතූරයක්. මේ දෙසැම්බර් ගමේ ගිහාම කොහොමත් මදු ගහනවා..දලයෙක් අහු උනොත් දල දෙකක් දෙන්නම්..ඒත් මේවා ගෙවල් වල තියාගන්න හොඳ නෑලු..ඌරා කියන්නේ මහසොහොන් අවතාරයක්ලු...කොටි දත් නම් ඉස්සර තියාගෙන තියෙනවා.:yes:

    adooo mata epa bn ochchara awul nam :no:
    koti dath mokatada bn ?
    ewain wedak thiye da ? :confused:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    oke thawa athulata giyama monawada danne nah thiyenne? ai ubalata thawa yanna bariwune? yanna amaruida?
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ado patta :D athulata yanna berida :( e game ekek set karagattanam?

    ඇතුලට යන්න වැස්ස නැති වෙන්න ඕන..මං ආයේ යනකොට කියන්නම්. දැං ගමේ කොල්ලෝ නෑ..ගොඩක් උන් කොරියා ගිහින් සමහරු කොළඹ ඇවිත්. ගමේ ඉන්න උන් ශුවර් නෑ.:yes:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    adooo mata epa bn ochchara awul nam :no:
    koti dath mokatada bn ?
    ewain wedak thiye da ? :confused:
    :P
    කොටි දත් මාල වල එල්ලගෙන තියාගන්නවා..ආරක්ෂාවට කියලා..බය හිතෙන්නේ නෑ ලු..:yes: