එලකිරිය ගුණාත්මක කරමු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ane manda bn
    mun loku weddi thamai mewage aathal eka danenne
    apith awurudu 15,16di hithapukarapu dewal wala aathal dan thamai therenne :P

    3.gif
    3.gif
    3.gif


    ඔව් බන් hehe..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න හරි..
    උබල වගේ පාකි නකේ බෙල් තේරේ™ ලට එතකොට සෙරෙප්පු ගලෝල මොනිටරේට හදුන් කූරක් ගහල..
    එළකිරි එකට ලොග් වෙලා හෙන සතුටෙන් හිටිය හැකි..

    පොඩි එකාට රිදිල..කාටුන් බලල ඉවරයි නන් කිරි බීලා නිදාගන්න පුටේ... හෙට දහම් පාසල් යන්නත් ඕනිනෙ :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොඩි එකාට රිදිල..කාටුන් බලල ඉවරයි නන් කිරි බීලා නිදාගන්න පුටේ... හෙට දහම් පාසල් යන්නත් ඕනිනෙ :P

    එහෙමයි සීයෙ..
    කතන්දරයක් කියපන් නින්ද යනකන් ඇ@ #)$ සුප් හදාගන්නෙ නැතුව

    :angry::angry:
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Kathawa aeththa machan..apita meke honda dewal katawath pennannawath bari me wage dewal thiyana nisa thamai..kattiyage wachana parissamen pavichchi karanawanam hondai ithin..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ට හිකෙයි කියන වචනය ආන්දෝලනාත්මක වචනයක් වීගෙන යන හැඩයි .. මම හිතන්නේ නැහැ ට හිකෙයි කියන වචනය ඇහුනාම අන්දාගෙන අම්ම ගාවට දුවන්න තරම් එවුන් මේකේ ඇති කියල. එත් ප්‍රශ්නය තියෙන්නේ මේ තියන ගුණාත්මක දේවල් පසු පරම්පරාවට හෝ බාල සහෝදරයෙකුට සහෝදරියෙකුට පෙන්වල මෙන්න මේක කියවල ඔලුවට දාගනින් කියන්න පුලුවත් තත්වයක් මේකේ නැති එක. සභාත්වයක් තියන අපේ ලංකාවේ සමාජ වටපිටාව අනුව අසභ්‍ය දෙයක් තියන යමක් සහෝදරයෙකුට හෝ දරුවෙකුට පෙන්වන්න පුළුවන් මනසක් එක්ක හැදිච්ච පුද්ගලයෝ නෙවෙයි ශ්‍රී ලාංකිකයින්.

    උදාහරණයක් විදිහට කියනවනම් කුඩා දරුවන් එක්ක රූපවාහිනිය නරඹන වෙලාවට උපත් පාලන කොපුවක් පිළිඹඳ වෙළද දැන්වීමක් ප්‍රචාරය උනොත් ඒ දෙමාපියන් කොයි තරම් අසරණ වෙනවද කියල සමහරක් වයස් වල උදවියට තේරුම් ගන්න තවම අමාරුයි මොකද ඔවුනොවුන්ගේ බුද්ධිය වැඩිහිටියන් කියන තැනට පත්වෙලා නැති නිසා. ඒ තත්වය ඒ ඒ වයස් වලදී හැමෝටම තියෙන්න පුළුවනි. එත් වැඩිහිටියන් විදිහට දකිනකොට ඒ ඒ දේවල් පෙන්නේ වෙනස් ආකාරයෙන්. මගේ පුද්ගලික මතයනම් විශ්වකෝෂයක් වගේ තියන එලකිරිය කුඩා දරුවෙකුටත් පරිහරණය කරන්න පුළුවන් විය යුතුයි කියල. ඒකෙන් මම කියන්නේ නැහැ උපත් පාලනය, සෙක්ස් ගැන, model ගැන ත්‍රෙඩ් මේකේ නොදැමිය යුතුයි කියල. මම කියන්නේ අපේ සභ්‍යත්වය ආරක්ෂාකරගත යුතුයි කියන එකයි..මම නැවතත් කියන්නේ අද්‍යාපනික වටිනාකමක් තියන ත්‍රෙඩ් වත් අඩුම තරමෙන් අසභ්‍ය වචන ලියල කෙළෙසන්න එපා කියලයි.

    උඹ ගතානුගතික වැඩියි. සීරියස් වැඩියි. ඒක නිසා තමයි උඹට උපත්පාලන කොප්පක් කියන්නෙ මොකක්ද කියන එක විහිලුවෙන් තහලුවෙන් නොදැනෙන්න කියලදෙන්න බැරි. ඔය වගෙ දේවල් හන්ගන්න උවමනා නැහැ. හන්ගල වැඩකුත් නැහැ. ඒ ඒ වයසෙදි කොහොමත් කාරනා දැනගන්නව. සහ එහෙම දැනගන්න අයිතියක් තියෙනව කියන එක පිලිගන්න අමාරුයි. සීරියස් වැඩි උදවියට ලමයි එක්ක හරියට ගනුදෙනු කරන්න බැහැ. ඒක තමයි ඇත්ත. කුනුහරුප කියන දෙත් විවිධයි විශමයි. කාලෙන් කාලෙට වචන එනව. පරන වචන අයින් වෙනව. ඒව හරිම සරල කාරණා. වැඩිය හිතන්න එපා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සචිය, පැටිය, රොවිය වගේ උන් ටික බෑන් කරානන් සීයට අනූනවයක් වැඩේ හරි..

    ගොඩක් රිද්දවගෙන කියවයි දැන්:baffled:
    11.gif
    11.gif
    :yes::yes:
    මේකෙ ඉදගෙන අපිටත් කුණුහරුප කියල දෙන්නෙ මෙන්න මූ... sachith19920726 :cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඉස්සර මමත් හෙන හොදයි
    2011 විතර නුවන් බුවා කියල ගස් බැල්ලියෙක් එක්ක skype සෙට් වෙන්න ගත්ත night club එකේ සේරම ටික එකතු වෙලා..
    අරූ තමයි අපිව කෑවෙ..
    ඌ සිංහල දන්නෙ නෑ..
    පොඩි කාලෙ ඌ අකුරු කියෝනකොට අයන්න වෙනුවට කියවල තියෙන්නෙ හුයන්න..

    2.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉස්සර මමත් හෙන හොදයි
    2011 විතර නුවන් බුවා කියල ගස් බැල්ලියෙක් එක්ක skype සෙට් වෙන්න ගත්ත night club එකේ සේරම ටික එකතු වෙලා..
    අරූ තමයි අපිව කෑවෙ..
    ඌ සිංහල දන්නෙ නෑ..
    පොඩි කාලෙ ඌ අකුරු කියෝනකොට අයන්න වෙනුවට කියවල තියෙන්නෙ හුයන්න..

    2.gif
    :lol::lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ස්තුතියි මචන් ලින්ක් එක දුන්නට. මේ ගැන මේ වෙනකම් මම දැනගෙන හිටියේ නැහැ. කව්රු හරි මගේ එකවුන්ට් එක හැක් කරලා තිබිල වගේ.. ඇඩ්මින්ට රිපෝර්ට් කරා.. අදම පාස්වර්ඩ් වෙනස් කරන්න වෙනවා.. හරිම පුදුමයි මගේ පොස්ට්, ත්‍රෙඩ් පීරලවත් හොයාගන්න බැරි උනා මට මේක කොහෙද තියෙන්නේ කියල. එත් මේක උඩට දාපු කෙනා මේක කොහොම හොයල දැම්මද කියන එකත් ප්‍රශ්නයක්... හැබැයි එයා මට ලොකු උදව්වක් කරේ මේ ගැන මාව දැනුවත් කරලා..
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ස්තුතියි මචන් ලින්ක් එක දුන්නට. මේ ගැන මේ වෙනකම් මම දැනගෙන හිටියේ නැහැ. කව්රු හරි මගේ එකවුන්ට් එක හැක් කරලා තිබිල වගේ.. ඇඩ්මින්ට රිපෝර්ට් කරා.. අදම පාස්වර්ඩ් වෙනස් කරන්න වෙනවා.. හරිම පුදුමයි මගේ පොස්ට්, ත්‍රෙඩ් පීරලවත් හොයාගන්න බැරි උනා මට මේක කොහෙද තියෙන්නේ කියල. එත් මේක උඩට දාපු කෙනා මේක කොහොම හොයල දැම්මද කියන එකත් ප්‍රශ්නයක්... හැබැයි එයා මට ලොකු උදව්වක් කරේ මේ ගැන මාව දැනුවත් කරලා..

    mamath me dan main page baladdi dakke bn
    ela ela