තවත් ලදී දැක්ක බලු වැඩක්. කියන්න යන්නේ පනින්න පෙර සිතා බලන්න.
මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් වහනයක් ගන්න මගෙන් ඇහුවා මාර්තු අන්තිම එක MAZDA AXELA SL GRADE එකක් . ඉතින් මම ගානක් කිවුවා.මිනිහා වටේම CHECK බම්බලපිටිය එකෙක් හොයාගෙන මිනිහා මට වඩා අඩු ගානක් කියලා. ඉතින් වැඩේ PROCESSED කරලා.
දැන් වාහනේ ආවා හම්බන්තොටට . මම ගියා මගේ අපුවාහන දෙකක් ගන්න එදා. මම සීන් එක දැක්කා. ඌ හෙන ඔලුවෙන් හිටියේ අඩුවට ගෙනාවා කියලා TALKS දිදී මගේ යාලුවට හෙන UPSET අරු හිතන් හිටියේ මගේ යාළුවා CUT එකක් තියලා ගානක් කිවුවා. හොදම සීන් එක එදා ම වාහනේ ගෙනාපු එකා වාහනේ දීලා නැහැ. REGISTER කරලම දෙන්නම් කියලා අරන්ගිහින්. දවස් 4 ගිහින් වාහනේ දීලා නැහැ. මගෙන් ඇහුවා වාහන REGISTER කරන්න කොච්චර දවසක් යනවද කියලා . කියන්න ඕන නැහැනේ යන දවස් ගාන .වාහනේ ගන්න ඉන්න එකාට සක හිතිලා දැන් දවස් දෙකකට කලින් මට CALL කරා. ඌ ඉතින් මටත් යාලුවටත් ලොකු TALKS දුන්න නේ. මම එන්න කිවුවා මගේ ලගට. දෙන්නම අවා. දෙන්නටම පෙන්නලා දුන්න ඇත්ත සීන් එක.
1. වාහනේ IMPORTER එකා දීපු AUCTION SHEET NUMBER එකට තියෙන වාහනේ තාම ලංකාවට දාලා නැහැ එකත් AXELA HYBRID එකක්. SL නෙවි.
2.ඊට පස්සේ කොහොමහරි ENGINE NUMBER එක වාහනේ ගන්න ඉන්න එකා ලියාගෙන. එකෙන් හොයලා බැලුවම තමා අරුට රත් වුනේ.
IMPORTER කරලා තියෙන්නේ LOW GRADE CAR එකක් අරගෙන එක SL විදියට හදලා. ලංකාවේ වැඩේ කරලා තියෙන්නේ. ඊට පස්සේ තව කතාවක් කියලා UNDER GRADE කියලා EXPORT කරා කියලා ලංකාවේ DUTY එක නිසා කියලා. IMPORT කරපු එකා මුලින් කියලා තියෙන්නේ 4.6M TOTAL කියලා. අන්තිමට මුගෙන් තව ලක්ෂ 5.25 අරගෙන.
මචන් මම කියන්න හදන්නේ මේකයි.
හොරු කියන්නේ හොරු උන් එක සැරයක් කරපුදෙයක් තව සැරයක් කරන්න බයවෙන්නේ නැහැ. IMPORTER කෙනෙක්ට SO MANY STORIES කියන්න පුළුවන්. ඒවා අහන්න එපා. කරන වැඩ වල TRANSPARENT එකක් තියෙනවද බලන්න. අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්න. IMPORTER ගෙන් CLEAR ANSWARE එකක් නැත්නම් එතන හොරකමක්.
අනික ජපානයේ INSPECTION ගොඩක් නිවැරදියි. නමුත් ඒවා වෙනස් කරලා අපේ උන් හදනවා. අනික එක වාහනයක FULL INSPECTION REPORT ඉල්ලන්න. අපි FULL CIF ගෙවනවානම් DOCUMENTS අපේ බැංකුවට එනවා. බැංකුවෙන් අපිට COLLECT කරන්න පුළුවන්. දැන් ගොඩක් INSPECTION REPORT එක ප්රින්ට් කරලා ඉවර උනාම එක LAMINATE කරනවා වගේ SPECIAL COVER එකක් PASTE කරනවා. එතකොට වෙනස්කරන්න බැහැ . ගොඩක් අය මේක දන්නේ නැහැ. MILEAGE REPORT එකක් වෙනම දෙනවා. MILEAGE නම් කොහොමත් වෙනස් කරනවා එකනම් ලොකුදෙයක් නෙවි.
වහන IMPORT කරන අයගෙන් වාහනේ ONLINE බලන්න ඉල්ලන්න. COMMON SITE තියෙනවා. එතන අපිට බලන්න බැරි මිලදීගත් ගාන පමණයි අනිත් ඒවා ඔක්කොම නිවැරදියි.
IMPORTER වහනයක් පෙන්නලා කිවුත් මේක තමයි ගත්තේ කියලා. පෙන්නන වාහනේ AUCTION SHEET එක ඉල්ලන්න.
එකේ මොනවා තිබුනත් අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපිට එකබලලා තේරුම් ගන්න පුළුවන්. AUCTION SHEET එකේ LOT NUMBER කියලා එකක් තියෙනවා. මතක ඇතුව එක ලියාගන්න. ENG NO එකත් එක්ක. වාහන කීපයක් පෙන්නුවොත් එක්කොම මේවගේ කරන්න. මචන් AUCTION LOT NUMBER දුන්නේ නැතුව දුන්නොත් CASE . එතකොට අහන්න මොකද මේකේ LOT NUMBER නැත්තේ කියලා. ....එතකොට STORY කියනවා නම් වාහනේ ඇත අරින්න.
මෙහෙම එකක් තියෙනවා. ජපානයේ ONE PRICE කියලා SYSTEM එකක් තියෙනවා ඒවගේ ඒවායේ AUCTION SHEET තිබුනත් LOT NUMBER එක නැහැ. නමුත් වාහනේ එලටම උන් හදලා විකුනන්නේ. ඒවානම් අවුලක් නැහැ.
වාහන ගන්න එනවානම් හම්බන්තොටට උදෙන්ම එන්න CUSTOM LABOURER කෙනෙක් වාහනේ EXIT POINT ගෙනත් දෙනකන් ඉන්න. IMPORTER ඔයාට දුන්න සියලුම ලිපි අරගෙන යන්න. ENG NO ඔක්කොම බලන්න. එතකොට IMPORTER දන්නවා ඌ ට වංචාවක් කරන්න බැහැ කියලා.කීපදෙනෙක් මෙහෙම කරනකොට ඌ ට අනාගතේ මෙහෙම කරන්න බැහැ.
අපි මුලුගානම ගෙවලා තියෙනවනම් කිසිම වෙලාවක වාහනේ දාලා යන්න එපා. LICENSE නැත්නම් තියෙන කෙනෙක් එක්කගෙන එන්න DRIVE කරන්න.
හිතනවා යමක් ඔලුවට වැදුනා කියලා..............