GOOD POST MACHAN..
මචන් ජපානේ පදිංචි වෙලා ඉන්න එකෙක් ලංකාවට එනකොට ඌට උගේ නමට ලංකාවට වහනයක් දාගන්න ඕන උනොත් LC open කරන්න ඕනෙද? නෙත්නම් yen වලින් ජපානෙන් ගෙවල ගෙන්න ගන්න පුලුවන්ද?

[අපිට TT එහෙම නැත්නම් WIRE TRANSFER කරන්න නීතියෙන් ඉඩක් නැහැ.ඉඩක් ලැබෙන්නේ අධ්‍යාපන කටයුතු සහ MEDICAL PURPOSE විතරයි යවන්න පුළුවන්. - දැනගන්න කිවුවේ.]

1.5 M one time da pay karanna ona?? nattanm every year 1.5 M pay karanna onada?මම කොහොමත් 1.5M ගෙවල ඉන්නේ . මචන් දැලක් දානකොට පොඩි සිදුරක් එක්ක තියෙන්නේ WORRY වෙන්න එපා හික් හික් ....![]()