machan ape namata wahanayak lc open karala genawoth eken apita income tax case adenawada.
මචන් අනිත් බෑන්ක්ස් වල අවුල මොකද්ද?
+8
Tax nam wadinne na. Eth mona kramen karath man danna widihata Assesment Notice wadinawa. Passata Tax walata ahu wenna puluwan man hithanne.
Bank ekath ekka connection thiyenawanam LC eka special rate ekakata release karaganna puluwan. Eken kohomath 10000-25000 wage save karaganna puluwan.
client ge namata bun genne. Genath awrudu 4 kata wikunanna ba.
RMV REGISTRATION එකට දාපු ගමන් DETAILS CENTRAL බැංකුවට + අදායම් බදු දෙපාර්තමේන්තුවට යනවා. ASSESSMENT NOTICE එකක් එන්නේ එහෙමයි. TAX REGISTER නම් අවුලක් නැහැ. අවුරුද්දක් ඇතුලත TAX FILE OPEN කරන්න කියල LETTER එකක් එනවා.
මම මගේ COMPANY නමට ගේන ඒවා තියෙනවා ඒවා MARKET PRICE දෙන්නේ. මට එක අවුලක් නැහැ.
Ehemath seen ekakda? Ehenam matath baba hambei wage langadima.
E kiyanne machan umba client ge namatama neweida genne? Yen eka wadi unoth umbata paduine bun.
RMV REGISTRATION එකට දාපු ගමන් DETAILS CENTRAL බැංකුවට + අදායම් බදු දෙපාර්තමේන්තුවට යනවා. ASSESSMENT NOTICE එකක් එන්නේ එහෙමයි. TAX REGISTER නම් අවුලක් නැහැ. අවුරුද්දක් ඇතුලත TAX FILE OPEN කරන්න කියල LETTER එකක් එනවා.

මම කොහොමත් 1.5M ගෙවල ඉන්නේ . මචන් දැලක් දානකොට පොඩි සිදුරක් එක්ක තියෙන්නේ WORRY වෙන්න එපා හික් හික් ....![]()