~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol: tube light ලීඳේ පැනහන් සොන්නි. :lol::lol:

    ශ්‍රියානි කියන්නේ කවුද? මොකක්ද? කඩයක්ද? තරණි වගේ සීන් එකක්ද? මොකක්ද? අනේ මට තේරෙන්නේ නෑනේ.... :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    xiaomi phone = ශ්‍රියානි ෆෝන් :lol::lol:

    මේක කියවන්නේ ශිඕමි කියල නෙමෙයිද? ශිරෝමි කියලවත් කිව්වා නම් ඔන්න අවුලක් නෑ. ශ්‍රියානි කිව්වම මේකට කිසිම ගැලපීමක් නෑනේ බන්. :growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක කියවන්නේ ශිඕමි කියල නෙමෙයිද? ශිරෝමි කියලවත් කිව්වා නම් ඔන්න අවුලක් නෑ. ශ්‍රියානි කිව්වම මේකට කිසිම ගැලපීමක් නෑනේ බන්. :growl:

    ‍තෝ කට වහන් හි‍ටු. ඒක අපි බලාගන්නම් වේසි. :growl::growl:

    8R78oCB.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    හැපි සීන් එකෙන් ගනන් හිට්යේ ගන්න බැරි උනා නේ :(
    ආයිත් එහම සීන් දාල නැද්ද බන්
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මෙන්න මේ වගේ chat head redmi එකේ හදා ගන්නේ කොහොමද,
    මගේ එකේ එන්නේ full screen වෙලා

    Security >> Permissions >> Permissions >> Select Messenger >> Display Pop-up window ekata tick ekak daanna :)
     
    Status
    Not open for further replies.