මොකක්ද බන් මූ මේ phone කඩයක් ගැනද කියන්නේ?![]()

tube light ලීඳේ පැනහන් සොන්නි. 

මොකක්ද බන් මූ මේ phone කඩයක් ගැනද කියන්නේ?![]()

tube light ලීඳේ පැනහන් සොන්නි. 

tube light ලීඳේ පැනහන් සොන්නි.
![]()

ශ්රියානි කියන්නේ කවුද? මොකක්ද? කඩයක්ද? තරණි වගේ සීන් එකක්ද? මොකක්ද? අනේ මට තේරෙන්නේ නෑනේ....![]()


xiaomi phone = ශ්රියානි ෆෝන්![]()

මේක කියවන්නේ ශිඕමි කියල නෙමෙයිද? ශිරෝමි කියලවත් කිව්වා නම් ඔන්න අවුලක් නෑ. ශ්රියානි කිව්වම මේකට කිසිම ගැලපීමක් නෑනේ බන්.![]()


redmi ekata free points tikak hoya ganna kamayak kiyanna, thems ganna
ඒ ෆෝරම් එකේ ත්ර්ඩ්ස් දාපන්.රිප්ලයි කරපන් එතකොට හරි
මොකක්ද බන් ෆෝරම් එක ලින්ක් එක දියන්කොreply කියකටද එක point එකක් හම්බවෙන්නේ

forum එකේ points walin phone eke themes ganna baa yako.![]()

මෙන්න මේ වගේ chat head redmi එකේ හදා ගන්නේ කොහොමද,
මගේ එකේ එන්නේ full screen වෙලා
