iphone ගැන ඕනේ දෙයක්...

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    iphone ගැන ඕනේ දෙයක්... කිව්වට මේවට උත්තර නෑ වගේ :confused:

    iphone ගැන ඕනේ දෙයක්... කිව්වට මේවට උත්තර නෑ වගේ

    Capture2.png

    App store එකේ මෙහෙම payment method එක Decline වෙන්නේ ඇයි ?

    Card eken pay karanna puluwan da ebay walata ehema?
    Free app ekak download karanna ethakota credit card details illanne na.
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Danna kenek kiyapanko machan. i6 eka have. genawe saudi walin. eke ban speaker phone dammama api kiyana eka anith paththata ahennaha. Myc off wenawa wage. meka loku aulakda. normal earpiece kathakaranakota nam aulak na.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    8 awesome paid iPhone apps that are on sale for free today – a $42 value!

    මම iPhone user කෙනෙක් නෙමෙයි. මට මේක Yahoo news වලින් ආවේ. කාට හරි ප්‍රයෝජනයක් තියෙයි කියල හිතල තමයි post කලේ. මෙතන තියෙනවා සල්ලි දීල ගන්න ඕන apps 8ක්. iTunes store එකෙන්ම free download කරගන්න පුළුවන්.

    https://www.yahoo.com/tech/s/8-awesome-paid-iphone-apps-sale-free-today-140049166.html
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ iphone එකේ ෆ්ලෑෂ් ලයිට් කොය්ල් එක ගිහින් තියෙන්නේ ඒක රීප්ලේස් කරන්න හොද තැනක් තියෙනවද (කොලබ ගම්පහ කිට්ටුව වගේ )හැම තැනම ඒ විදියේ රෙපයාර කරන්නේ නැහැලු , ටිකක් වැඩ දන්නා පොරක් වෙන්න ඕනේ ... දන්නා කෙනෙක් ඉන්නවානම් හොද ප්ලේස් එකක නම්බර් එකක් එවන්න
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    credit card eka mokadda>>

    මම සීන් එක හොයා ගත්ත. මං ගාව Credit card එකක් නෑ. Debit card එකක් තියෙන්නේ, Credit card නැති apple users ල app දාලා ඉවරයි. apple කාරයින්ට පිස්සු :angry::angry::angry:. ඒ අතින් Android කොච්චර හොඳද ? Apple වල අමුතුම line තියෙන්නේ :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    මම සීන් එක හොයා ගත්ත. මං ගාව Credit card එකක් නෑ. Debit card එකක් තියෙන්නේ, Credit card නැති apple users ල app දාලා ඉවරයි. apple කාරයින්ට පිස්සු :angry::angry::angry:. ඒ අතින් Android කොච්චර හොඳද ? Apple වල අමුතුම line තියෙන්නේ :dull:
    :lol: pissuda? ehema card one na.. :dull::no:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මම සීන් එක හොයා ගත්ත. මං ගාව Credit card එකක් නෑ. Debit card එකක් තියෙන්නේ, Credit card නැති apple users ල app දාලා ඉවරයි. apple කාරයින්ට පිස්සු :angry::angry::angry:. ඒ අතින් Android කොච්චර හොඳද ? Apple වල අමුතුම line තියෙන්නේ :dull:

    උබ බීලද බන් , :dull:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන්ලා, icloud lock එක තියන 4s එකක් තියනවා.. මේකට unlock කරන්නම බැරිද..?
     
    Last edited: