windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සහෝදරවරුනි....... දෙන්නකෝ මට ඇප් එකක් යුටියුබ් වීඩියෝ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කොරගන්න........

    මචං අමුතුවෙන් ඇප් ඕන නැහැ..
    යූටියුබ් එකේ ඉද්දි පල්ලෙහා ඇඩ්‍රස් බාර් එකේ youtube කියන
    එක ඉස්සරහින් ss කියලා ගහලා එන්ටර් කරපන්..
    ඊට පස්සේ උඹට ඕන කොලිටි එක සිලෙක්ට් කරලා බාගනින්..
    මාර සිම්පල්..

    https://www.ssyoutube.com/watch?v=9W4gkGF3Gjo
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං අමුතුවෙන් ඇප් ඕන නැහැ..
    යූටියුබ් එකේ ඉද්දි පල්ලෙහා ඇඩ්‍රස් බාර් එකේ youtube කියන
    එක ඉස්සරහින් ss කියලා ගහලා එන්ටර් කරපන්..
    ඊට පස්සේ උඹට ඕන කොලිටි එක සිලෙක්ට් කරලා බාගනින්..
    මාර සිම්පල්..

    https://www.ssyoutube.com/watch?v=9W4gkGF3Gjo

    ඈහ්හ්හ්හ්....... එච්චර ලේසිද බං.......? :shocked::shocked::shocked::shocked::shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mamath ganna one, 928k

    ලුමියා සිරිස් එකෙන් මම ආසම ෆෝන් එකක් 928 එක.
    සෙනෝන් ෆ්ලැශර් නිසා කුඩු වෙන්න වදිනවා ෆොටෝස් ටික සුපිරියට.
    ඒත් 928 එක ලන්කාවේ ගන්න නෑ.
    සෙකන්ඩ් හැන්ඩ් ඒවත් හරි අඩුයි 928.

    http://ikman.lk/en/ad/nokia-lumia-928-for-sale-colombo-20

    http://ikman.lk/en/ad/nokia-lumia-928-for-sale-ratnapura-1
     
    Last edited:

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ලුමියා සිරිස් එකෙන් මම ආසම ෆෝන් එකක් 928 එක.
    සෙනෝන් ෆ්ලැශර් නිසා කුඩු වෙන්න වදිනවා ෆොටෝස් ටික සුපිරියට.
    ඒත් 928 එක ලන්කාවේ ගන්න නෑ.
    සෙකන්ඩ් හැන්ඩ් ඒවත් හරි අඩුයි 928.

    http://ikman.lk/en/ad/nokia-lumia-928-for-sale-colombo-20

    http://ikman.lk/en/ad/nokia-lumia-928-for-sale-ratnapura-1

    ඔව් ගෙන්න ගන්න ඕනේ රට ඉන්න කෙනෙක්ට කියලා අන්ලොක් එකක් ,මම ගෙන්න කියලා තියෙන්නේ ,
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    576b6105-ae89-4fcd-9be6-c0357f4bb66e

    https://www.windowsphone.com/en-gb/store/app/mobitv-lk/44d02005-bf8d-4065-b8aa-4857b78a8f3d

    TFS +:)
     
    • Like
    Reactions: Jimmy Neutron

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    කොහොමද බන් මම දැනට ඉන්න ලොකේශන් එක ඉන්ටනෙට් කනෙක්ශන් එකක් වත් නැතුව HERE Drive+, HERE Maps වගේ ඇප්ස් වලින් හරියටම දැන ගන්නේ? වාහනේ යද්දි ලෝකේශන් එක පෙන්නන පොඩි ඩොට් එකත් පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනවා. මොබයිල් ඩේටා ඕෆ් කරලා තිබ්බේ.

    මම වැඩිය මේ ඇප්ස් යූස් කරල නැහැ.. දන්න කෙනෙක් කියලා දෙන්න කොහොමද මේක වෙන්නේ කියලා
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Sony wala ehema vibrate dala thibbama ring wenakota digatama vibrate wenwane. lumia eke vibrate demama eka parak withra mulin vibrate wenne. eka hadagnne kohomada?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කොහොමද බන් මම දැනට ඉන්න ලොකේශන් එක ඉන්ටනෙට් කනෙක්ශන් එකක් වත් නැතුව HERE Drive+, HERE Maps වගේ ඇප්ස් වලින් හරියටම දැන ගන්නේ? වාහනේ යද්දි ලෝකේශන් එක පෙන්නන පොඩි ඩොට් එකත් පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනවා. මොබයිල් ඩේටා ඕෆ් කරලා තිබ්බේ.

    මම වැඩිය මේ ඇප්ස් යූස් කරල නැහැ.. දන්න කෙනෙක් කියලා දෙන්න කොහොමද මේක වෙන්නේ කියලා

    සැටලයිට් වලින් මෙහෙම වෙලා එහෙම එකක් වෙලා මෙව්වා වෙලා තමා පෙන්නනේ..:)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    සැටලයිට් වලින් මෙහෙම වෙලා එහෙම එකක් වෙලා මෙව්වා වෙලා තමා පෙන්නනේ..:)

    :cool::cool:;)
    දන්න පින්වතෙක් අපිටත් කියලා දෙන්න. ආසාවේ බෑ දැන ගන්න.
     
    • Like
    Reactions: chami_84
    Status
    Not open for further replies.