සහෝදරවරුනි....... දෙන්නකෝ මට ඇප් එකක් යුටියුබ් වීඩියෝ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කොරගන්න........
මචං අමුතුවෙන් ඇප් ඕන නැහැ..
යූටියුබ් එකේ ඉද්දි පල්ලෙහා ඇඩ්රස් බාර් එකේ youtube කියන
එක ඉස්සරහින් ss කියලා ගහලා එන්ටර් කරපන්..
ඊට පස්සේ උඹට ඕන කොලිටි එක සිලෙක්ට් කරලා බාගනින්..
මාර සිම්පල්..
https://www.ssyoutube.com/watch?v=9W4gkGF3Gjo




