I don't know how to love

feelbad

Member
May 18, 2015
2
0
0
machanla mama fake ekak hadan awe mata podi case ekak thiyenawa eka ubalata kiyanna.

machnla mata wena kollonta wage love karanna therenna ban. mage danata thiyenne 1st love ekama thamai dan 2years withara wenawa. but wena un love karanawa wage mata karanna baa. girl katha karath eka digata phone eke inna godak wehesak ganna ona mokada katha karanna deewal ennaa. ekama tika mama hamadama ahanne. wen aya wage lovely tone eken mata katha karannath baa. kohe hari avidinna giyath girl thamai godakma katha karanne mama moonadiha balan inna witharai. mata ayashayen karannath baa. :(

thama couple unama kolla kellage aga pasaga isparsha karanawanee. mama yaluwela 2yearsma mama mama athin witharai allanne. lajjawak naa ban. mata kisima feeling ekak naa ban:(

mama dakala thiyenawa wena un kellawa huruthal karanawa. mata ewa hithala karanna giyath hena unnatural gathiyak danenawa ban:dull: godak welawata mage girl unath digatama katha karala tikakin therila eyath kathawa adu karanawa. mama godak nishshabda nisa. mama katha karath over polite gathiyak thiyenawa. dannawane kollo kello yalu unama katha karana deewal.

mee langadi magen girl ahuwa oyata mawa feel wennathda kiyala. but ehema awlak naa. mata baya meyata mawa epa wela mama daalayai kiyala :( daala giyoth nam meewage kellek hoya ganna eka saahenna amarui. mechchara kal unath maath ekka hitapu eka matama pudumai. mata dan dan hama thissema hithenawa eya mawa langadima daalayai kiyala machanla :(

mage angath pana naa wage ban. hawasata gedara awama naala nidaagannamai hithenne. gedara ayath ekka wath mata wadiya katha karanna hithenna. koheta hari wela thaniyama inna godak asai. weekend beach githoth godak hawas wenakan innawa. mata welawakata hithenawa ledakwathda kiyala. :(
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    hmmmm ... බුම්ප්

    PS:

    රංචු ගැසෙන කොලු රෑනේ සින්දු කියන
    නුබේ ළගදි විසේ කරලා බැනුම් අහන
    පෙම්වතා මමයි....
    අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
    පෙම්වතා මමයි.....

    කාන්සියට කවිත් ලියන
    හිතුනු විටක බණත් අහන....//
    දුක හිතුනම හොරෙන් හඬන
    පෙම්වතා...මමයි.....
    පෙම්වතා...මමයි....

    ඉඳ හිටලා රණ්ඩු කරන
    නුබේ කඳුලට හිතින් හඬන....//
    නුබ නැතිවම බැරි නුබෙම
    පෙම්වතා...මමයි....
    පෙම්වතා...මමයි....
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලෙඩක් තමයි උබ කියල තියන විදියට.නෝමල් කොල්ලො ඉන්නව.ඒ වුනාට උබ නෝමල් වැඩී.උබේ ඔෆීස් එකේ,උබේ යාලුවො එක්ක උබේ හැසිරීම කොහොමද.පොඩ්ඩක් ඇක්ටිව් ඉදපන්.ස්පෝට් එකක් කරපන්.ජිම් එකකට පලයන්.ඉදල හිටල හරි මියුසිකල් ශෝ එකක් බලන්න,ෆිල්ම් එකක් බලන්න පලයන්.මූදෙ,ගගේ නාපන්.බොනවනම් යාලුවො එක්ක ශොට් එකක් දාපන්.ඕවර් පොලයිට් කොල්ලොන්ට ගොඩක් කෙල්ලො කැමති නෑ.කැමති උනුත් ඉන්නව.උබේ කෙල්ල හපු එකෙන් ඒකි එහෙම නෑ කියල තේරුනා..උබ ෆෝවඩ් වෙයන්.නැත්නම් කෙල්ල යයි.මෙච්චර හරි ඉන්න ඇත්තෙ උබට තියන ආදරේ නිසා.සීමාවක් තියනවනෙ බන් හැමදේටම.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,677
    6,262
    113
    ගග අද්දර
    කච කච ගාන පිරිමින්ට ගැනු අස නෑ. තෝ වගේ නිශ්ශබ්ධ උන්ට උන් කැමති. මොකද උන් කච කච ගානකොට අහන ඉන්න එකෙක් ඉන්නත් එපැයි.
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    uba silent porak nisa wadiyama Katha karanna one Na eth kella kiyana de hodata ahagena hitapan eye contact eka thiyegana..
    Anika podi aathal ekakuth deyan kellata unuth kiwwe nathi unata asaine...ubata sex paththenuth feelings nattan ledak Beth ganin..
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කච කච ගාන පිරිමින්ට ගැනු අස නෑ. තෝ වගේ නිශ්ශබ්ධ උන්ට උන් කැමති. මොකද උන් කච කච ගානකොට අහන ඉන්න එකෙක් ඉන්නත් එපැයි.

    :yes::yes::yes::yes:

    kellath ekka jokes dapan mchn, tikak humorous weyan, ubata kellekwa joke ekakin hinassawanna puluwan kiyanne ekiwa talk karanna puluwan kiyana ekai basically :cool::cool:
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මාත් උබ වගේ තමයි බන්. :)
    කෙල්ලෙක් නම් නෑ. සතුටු වෙයන් බොට කෙල්ලෙක් ඉන්නවනෙ කියල.
    මමත් වැඩිය කතා කරන්නෙ නෑ බන් ගෙදර අය එක්කවත්. මට කතා කරන්න දේවල් නෑ... ඉතින් කෙල්ලො එක්ක මොනව කතා කරන්නද බන්? මාර සීන් එක ඕයි.
    මේක ලෙඩක්ද බන්?
    ඒත් කොල්ලොත් එක්ක එහෙම අව්ලක් නෑ. කාලා බීලා.. ජොයින්ට් පාරක් ගහල ආතල් එකේ පාඩුවේ ඉන්නවා බන්.
     

    Jake_Lupine

    Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    මචන් උබ කිව්වා නේද කෙල්ල උබව දාලා යයි කියල බයයි කියල.. මං නම් කියන්නේ මචන් උබ මේ ප්‍රශ්නේ කෙල්ල එක්ක නිදහස් වෙලාවක් බලලා Open වෙලා කතා කරහන්.. මට තේරෙන විදියට මේ කෙල්ල උබට ඇත්තටම ආදරෙයි.. ඒ නිසා එයා තේරුම් ගනී.. එයාම උබට Help කරයි මේකට.. මතක ඇතිව එයාට තියෙන ආදරේ උබට තේරෙන විදියට එයාට කියහන්..
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ලෙඩක් තමයි උබ කියල තියන විදියට.නෝමල් කොල්ලො ඉන්නව.ඒ වුනාට උබ නෝමල් වැඩී.උබේ ඔෆීස් එකේ,උබේ යාලුවො එක්ක උබේ හැසිරීම කොහොමද.පොඩ්ඩක් ඇක්ටිව් ඉදපන්.ස්පෝට් එකක් කරපන්.ජිම් එකකට පලයන්.ඉදල හිටල හරි මියුසිකල් ශෝ එකක් බලන්න,ෆිල්ම් එකක් බලන්න පලයන්.මූදෙ,ගගේ නාපන්.බොනවනම් යාලුවො එක්ක ශොට් එකක් දාපන්.ඕවර් පොලයිට් කොල්ලොන්ට ගොඩක් කෙල්ලො කැමති නෑ.කැමති උනුත් ඉන්නව.උබේ කෙල්ල හපු එකෙන් ඒකි එහෙම නෑ කියල තේරුනා..උබ ෆෝවඩ් වෙයන්.නැත්නම් කෙල්ල යයි.මෙච්චර හරි ඉන්න ඇත්තෙ උබට තියන ආදරේ නිසා.සීමාවක් තියනවනෙ බන් හැමදේටම.

    muu kiyana tika pili padahan machan ethakota hari.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    You are an Introvert,may be an extreme introvert.Try to push yourself to do things that you are not naturally not fond of.If you want to keep the love going do those small things consciously even if you feel unnatural,Girl will like it,or the right girl will love you just the way you are.Don't over think this.Try to do small things which girls crave for.Touch,gifts and so on.That's all.Don't try to be someone else,it never works.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,677
    6,262
    113
    ගග අද්දර
    :yes::yes::yes::yes:

    kellath ekka jokes dapan mchn, tikak humorous weyan, ubata kellekwa joke ekakin hinassawanna puluwan kiyanne ekiwa talk karanna puluwan kiyana ekai basically :cool::cool:

    :rolleyes::rolleyes::rolleyes:
    මට කෙල වෙන්නේ ඕකෙන් බන්. කෙල්ලෝ හිනස්සන එක සිම්පල් දෙයක්. ඒත් පස්සේ උන් යෝජනා කරන්නේ මාව friendzone දාල තියාගන්න. උන්ට හිනා වෙන්න මන් ජෝක් සපයන්න ඕනි.