දැන් ඉතින් වෙන්නෙ පාර අයිනක නවත්තලා තියෙන එකකින් ගලවලා ගන්න තමා. කඩවල් වලත් නැති වෙයි ඕව න්ම්![]()
දුක හිතෙන කතා කියන්න එපා...... 

වාහනේට ආවෙනික ලෙඩක්ද මචන් ? මෙහේ තියෙන ඩිසල් ගැහුවාම වෙන්නැති ඹය ලෙඩේ එන්නේ
unimo එකත් මරාගෙන කනවා නේ උට ඇන්ජිමක්ම ගෙනල්ලා තියන්න තිබ්බා නේ 10කට
ඹය land cruiser ,prado,nissan patrol ,montero ,ඹව්වාගේ පැට්රල් වාහනයක් අරන් දුවන එක ලාබයිනේ බන් බලාගෙන ගියාම මේ ඹක්කොම අලුත් ඩිසල් වාහන වල එන්ජිම ඉක්මනට කෙලවෙනවානේ
ගොඩාක් ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට හොදට තේරුම් කරලා දුන්නාටEFI and Commen rail Diesal engine walata normal Diesal/Super diesal/extra mile arava meeva set wenne naha....
Lankave tibba saha tiyana
Normal Diesal = SUlfer 800PPm (around)
Super diesal = Sulfer 400PPm (around)
mevaye tiyana sulfer content eka hariyanne naha ara pump walata.. pump langa langa service karanna ona calibrate karanna ona.. habai minissu ehema karan nahane machan.. ohoma kaalayak oya vahana avata machan Diesal ova vitarai tibbe.. wadee tiyenne oya case godaakma tibbe recondition (japan domestic) vahana aran company apu ayata.. mokada B'new eka tikaak vitara SUper diesal ekata orottu denna hadala tibba.. habai nikan diesal ekata nam kohomatavat galapune naha.. minissut gahuwema nikan evva.......... ekai seen eka.
onna dan nam ekata visanduma avilla tiyanava lankavata
Cypetco 4Star Diesal = Sulfer 4PPm (around) (below 10PPm World standard/European standard )
E diesal ekata Sulfer wadi pramanekin apu gunaanga wena wena additives daala hadala tiyanava.. (habai ekavahana tanki wala full karala duwan natuwa eka tana maasa ganak tiyanna baha... fuel eke properties wenas wenava) ehema tiyan nahane itin duwanava nam. [hariyata fully synthatic engine oil wage]
aniwaa ban used 4M41 engimai gear box ekai dekama wenne 5 laks gaanak. company wala ohoma tamai.. unta labena prices wadine ban habai 2 years da koheda warrenty dunna.
attatama nadattuwa ekka baladdi machan Petrol ekak padina eka waasi.. Fuel cost eka vitarai... kaaalekata ledak naha...

වාහනේ මොකද්ද මචන්සහෝදරවරුනි, මාගේ ඉල්ලීමට සවන් දෙනු මැන සහෝදරවරුනි.
මාගේ කාර් රථයේ Automatic transmisson oil මාරු කර ගන්න තැනක් කියනු මැන.
පින් සිද්ද වෙනවා බොල.![]()

EFI and Commen rail Diesal engine walata normal Diesal/Super diesal/extra mile arava meeva set wenne naha....
Lankave tibba saha tiyana
Normal Diesal = SUlfer 800PPm (around)
Super diesal = Sulfer 400PPm (around)
mevaye tiyana sulfer content eka hariyanne naha ara pump walata.. pump langa langa service karanna ona calibrate karanna ona.. habai minissu ehema karan nahane machan.. ohoma kaalayak oya vahana avata machan Diesal ova vitarai tibbe.. wadee tiyenne oya case godaakma tibbe recondition (japan domestic) vahana aran company apu ayata.. mokada B'new eka tikaak vitara SUper diesal ekata orottu denna hadala tibba.. habai nikan diesal ekata nam kohomatavat galapune naha.. minissut gahuwema nikan evva.......... ekai seen eka.
onna dan nam ekata visanduma avilla tiyanava lankavata
Cypetco 4Star Diesal = Sulfer 4PPm (around) (below 10PPm World standard/European standard )
E diesal ekata Sulfer wadi pramanekin apu gunaanga wena wena additives daala hadala tiyanava.. (habai ekavahana tanki wala full karala duwan natuwa eka tana maasa ganak tiyanna baha... fuel eke properties wenas wenava) ehema tiyan nahane itin duwanava nam. [hariyata fully synthatic engine oil wage]
aniwaa ban used 4M41 engimai gear box ekai dekama wenne 5 laks gaanak. company wala ohoma tamai.. unta labena prices wadine ban habai 2 years da koheda warrenty dunna.
attatama nadattuwa ekka baladdi machan Petrol ekak padina eka waasi.. Fuel cost eka vitarai... kaaalekata ledak naha...

වාහනේ මොකද්ද මචන්
මම නම් දන්න කියන කෙනෙක් නැ හිටපු එකා රට ගිහිල්ලා![]()

Toyota Corolla CE106. IDG අයියෙ මට දැන ගන්න ඕන මේකෙ එන්නෙ CVT gearbox එකක්ද කියලත්.පුලුවන් නම් CVT gear box ගැනත් චුට්ටක් පැහැදිලි කලා නම්.![]()
මෙන්න සරලවම
ලිපියක් තිබුනා cvt ගියර් ගැන ලියපු අපේම කෙනෙක් හොයලා දෙන්නම්
දැනුමේ හැටියට නම් ඹක cvt නෙවේ මචන්
Toyota Corolla CE106. IDG අයියෙ මට දැන ගන්න ඕන මේකෙ එන්නෙ CVT gearbox එකක්ද කියලත්.පුලුවන් නම් CVT gear box ගැනත් චුට්ටක් පැහැදිලි කලා නම්.![]()
තැන්කුයි කොල්ලා.. මන් හිතාගෙන ඉන්නෙ නම් ලාෆ්ස් කාර් කෙයා වගේ දාන්න. ලොකු ගනන් වලට යන්න අමාරුයි. මේ දවස් ටිකෙ හොම්බෙන් යන්නෙ. උන් කිව්ව 10කට අඩුවෙන් ගොඩ දාන් පුලුවන් කියලා. මගෙ පොඩි අදහසක් තියෙනව අලුත් ඔයිල් දාන්න කලින් flush කරලම දාන් කියල. එහෙම කරාට කමක් නැද්ද.
IOC එකේ අර එක්ස්ට්රා මයිල් කියන එක නම් මෙලෝ වැඩක් නෑ.......![]()

Oke Enne Normal Auto Box. Yanna Ambuldeniye Nilwala Motors, unge wada supiri. un Auto Box overhaul karanawa (With Repair Kit).
http://www.autotransmissionrepair.lk/