සියෝමි මෙන්න මේක නෝට් 4G එක්ට දාන්න පුලුවන්ද? දන්න පුළුවන් නම් ස්ක්‍රීන් ෂෝට් එකකුත් දන්න මට බලන්න
Google Now Launcher
![]()
machan Custom modified language rom eka slow da Global ROM ekata wada?![]()

ow tikak slow global eka patta smooth. anika china app kisi deyak na![]()


සියෝමි මෙන්න මේක නෝට් 4G එක්ට දාන්න පුලුවන්ද? දන්න පුළුවන් නම් ස්ක්‍රීන් ෂෝට් එකකුත් දන්න මට බලන්න
Google Now Launcher

danna puluwan youtube vid ekak thiyenava dana hati. redmi 2 ekata supriryata vada
Google launcher daanna puluwan kisi prashnayak na
menna official forum guide eka
http://en.miui.com/thread-87810-1-1.html
එත් ලොලිපොප් එකේ මේටිරියල් ඩිසයින් එක ගන්න බැනේ
මියු අයින්කරලා ස්ටොක් දාන්න බැරිද?ah dan hari neda machan
issrata wada options wunath ethi dan![]()
Apita koinda ශ්රියානි phone ganna salli![]()



වැඩ නේඑත් ලොලිපොප් එකේ මේටිරියල් ඩිසයින් එක ගන්න බැනේ
මියු අයින්කරලා ස්ටොක් දාන්න බැරිද?

ow machan mara smmoth. iye 200mb update ekakuth ava


MIUI kiyanne custom rom ney
Stock ROM ekak try karala balanna ethakota hari yai
Material design kohomath hariyata enne na mokada laucher eke echchara deyak na.
UI arawa mewa okkoma wenas wenna ithin lolipop rom ekama one nathuwa ba
ela ela![]()
machan podi bug vagayak ahuvuna mama dannada. slove kara ganna help ona
apita slove kara ganna bari vunoth api xioami helpdesk eke damu
