අලුත් පරපුර නෙමෙයි බං පොන්න පරපුර. අර බලු බලකාය වගේම තමයි මේ ශුක්‍රාණු සුනකයෝ ටිකත්.
Munta pissuda oi..
Ponna hathikare.
mokak hari art ekak wenna athi..mata nam threumak na..
මේ මොකද බන්? කුඩු ගහලද එහෙම නැත්නම් ගන්ජා ගහලද? පිස්සු හු#$යක්
මොකක්ද බන්මේ කුනුහරුපේ![]()

මචන් උබ තාමත් ඔය පො*න පරපුරට කඩේ යනවද බන්. මේ බලපන් උන් කලින් දාපු පොස්ට්...
මොකෝ කියන්නේ page එක report කරමුද


අනේ මන්දා උන් කියන්නෙත් එක අතකට ඇත්ත. ඒ උනත් ඕක දිරවගන්න තරම් අපේ උන්දැලගේ මොළේ ලිබරල් නෑ. වැරදි කාළෙ කරපු වැරදි දෙයක් වගේ පේන්නේ දැනට

මුන් ගහලා තියන ජාතිය දන්නා එකෙක් කියපල්කෝ.... මේ දවස වල හෙන ස්ට්‍රෙස් එකේ ඉන්නේ ඔය ජාතිය ගැහුවන් තර පිප්පයක් හරි ඔලුවේ හලාගන්න තිබබා

නෑ බන් උන් කියන්නෙ යුද ජයග්‍රහනය සමරන්න එපා කියලා සමාජයේ කොටසකට රිදෙනවා කියලා.
LTTE කියන්නෙ මේ රට විනාශ කරන්න උපන් සන්විදානයක්. ඒ නිසා අපිට සමරන්න හේතු ඔන තරම්...
රිදෙනවා ඇති උතුරෙ මිනිස්සුන්ට. මොකද යුද්දෙන් අහින්සක මිනිස්සු මැරිච්ච නිසා.
නමුත් අපි සමරන්න ඔන අපිට , අපේ රටේ හමොටම ඒ නිදහස ලැබිච්ච නිසා.
මොකද අද තමන්ගෙ දුව/පුතා/අම්මා/තාත්තා.. etc නැති වෙච්ච ඒ උතුරෙ මිනිස්සු, දුක් වෙන්න හරි අද ඉතුරු වෙලා ඉන්නෙ ප්‍රභාකරන්ගෙ මරනයට, LTTE එකේ විනාශයට පිංසිද්ද වෙන්න. ඒක තිබ්බා නං කවදාවත් ඒ මිනිස්සුන්ට අද ඔය තියන සැනසිමවත් නෑ. ඒ නිසා හැමොම ඒ නිදහස සමරන්න ඔන!![]()