අලුත් පරපුර! LOL

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අලුත් පරපුර! :lol:

අයියො මන්දා! :lol:

11150561_856194661118961_1178193362656829000_n.jpg

11149253_856191301119297_4732061748353948110_n.jpg

11116221_856190997785994_1876362185401682409_n.jpg

13430_856195181118909_5562982206917178550_n.jpg

https://www.facebook.com/AluthParapura/photos_stream

:lol: :lol: :lol: :lol: :lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අලුත් පරපුර නෙමෙයි බං පොන්න පරපුර. අර බලු බලකාය වගේම තමයි මේ ශුක්‍රාණු සුනකයෝ ටිකත්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මේ මොකද බන්? කුඩු ගහලද එහෙම නැත්නම් ගන්ජා ගහලද? පිස්සු හු#$යක්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අලුත් පරපුර නෙමෙයි බං පොන්න පරපුර. අර බලු බලකාය වගේම තමයි මේ ශුක්‍රාණු සුනකයෝ ටිකත්.

    Munta pissuda oi..
    Ponna hathikare.

    mokak hari art ekak wenna athi..mata nam threumak na..

    මේ මොකද බන්? කුඩු ගහලද එහෙම නැත්නම් ගන්ජා ගහලද? පිස්සු හු#$යක්

    මොකක්ද බන්මේ කුනුහරුපේ :shocked:

    අලුත් පරපුර machanla :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මුන් ගහලා තියන ජාතිය දන්නා එකෙක් කියපල්කෝ.... මේ දවස වල හෙන ස්ට්‍රෙස් එකේ ඉන්නේ ඔය ජාතිය ගැහුවන් තර පිප්පයක් හරි ඔලුවේ හලාගන්න තිබබා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ මන්දා උන් කියන්නෙත් එක අතකට ඇත්ත. ඒ උනත් ඕක දිරවගන්න තරම් අපේ උන්දැලගේ මොළේ ලිබරල් නෑ. වැරදි කාළෙ කරපු වැරදි දෙයක් වගේ පේන්නේ දැනට
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ මන්දා උන් කියන්නෙත් එක අතකට ඇත්ත. ඒ උනත් ඕක දිරවගන්න තරම් අපේ උන්දැලගේ මොළේ ලිබරල් නෑ. වැරදි කාළෙ කරපු වැරදි දෙයක් වගේ පේන්නේ දැනට

    නෑ බන් උන් කියන්නෙ යුද ජයග්‍රහනය සමරන්න එපා කියලා සමාජයේ කොටසකට රිදෙනවා කියලා.

    LTTE කියන්නෙ මේ රට විනාශ කරන්න උපන් සන්විදානයක්. ඒ නිසා අපිට සමරන්න හේතු ඔන තරම්...

    රිදෙනවා ඇති උතුරෙ මිනිස්සුන්ට. මොකද යුද්දෙන් අහින්සක මිනිස්සු මැරිච්ච නිසා.

    නමුත් අපි සමරන්න ඔන අපිට , අපේ රටේ හමොටම ඒ නිදහස ලැබිච්ච නිසා.

    මොකද අද තමන්ගෙ දුව/පුතා/අම්මා/තාත්තා.. etc නැති වෙච්ච ඒ උතුරෙ මිනිස්සු, දුක් වෙන්න හරි අද ඉතුරු වෙලා ඉන්නෙ ප්‍රභාකරන්ගෙ මරනයට, LTTE එකේ විනාශයට පිංසිද්ද වෙන්න. ඒක තිබ්බා නං කවදාවත් ඒ මිනිස්සුන්ට අද ඔය තියන සැනසිමවත් නෑ. ඒ නිසා හැමොම ඒ නිදහස සමරන්න ඔන! :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුන් ගහලා තියන ජාතිය දන්නා එකෙක් කියපල්කෝ.... මේ දවස වල හෙන ස්ට්‍රෙස් එකේ ඉන්නේ ඔය ජාතිය ගැහුවන් තර පිප්පයක් හරි ඔලුවේ හලාගන්න තිබබා

    :lol:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    නෑ බන් උන් කියන්නෙ යුද ජයග්‍රහනය සමරන්න එපා කියලා සමාජයේ කොටසකට රිදෙනවා කියලා.

    LTTE කියන්නෙ මේ රට විනාශ කරන්න උපන් සන්විදානයක්. ඒ නිසා අපිට සමරන්න හේතු ඔන තරම්...

    රිදෙනවා ඇති උතුරෙ මිනිස්සුන්ට. මොකද යුද්දෙන් අහින්සක මිනිස්සු මැරිච්ච නිසා.

    නමුත් අපි සමරන්න ඔන අපිට , අපේ රටේ හමොටම ඒ නිදහස ලැබිච්ච නිසා.

    මොකද අද තමන්ගෙ දුව/පුතා/අම්මා/තාත්තා.. etc නැති වෙච්ච ඒ උතුරෙ මිනිස්සු, දුක් වෙන්න හරි අද ඉතුරු වෙලා ඉන්නෙ ප්‍රභාකරන්ගෙ මරනයට, LTTE එකේ විනාශයට පිංසිද්ද වෙන්න. ඒක තිබ්බා නං කවදාවත් ඒ මිනිස්සුන්ට අද ඔය තියන සැනසිමවත් නෑ. ඒ නිසා හැමොම ඒ නිදහස සමරන්න ඔන! :yes:

    ඔය දේ තේරුම් ගන්න තරම් මොලයක් නැති පරපුරක් තමයි දැන් ඉන්නේ බන්.