Hacking tuts part 3/ Passwords

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    ela machan, umba CEH karanwada?

    Course කරලා Hacking ඉගන ගන්නවා කියන්නෙ හරියට තැපැලෙන් පීනන්න ඉගනගන්නවා වගේ වැඩක් බං,

    ලොකේ උනත් ලංකාවෙ උනත් කිසිම Computer Security වැඩ කාරයෙක්ට ඒ සම්භන්ද කිසිම සහතිකයක් නැ, ඒ වගේම කිසිම කෙනෙක් රැකියාව විදියට ඒක කරන්නෙත් නැ, තනියෙන් තමන්ගෙ උනන්දුවෙන් තමන්ගෙ පර්යේශන වලින් ඉගෙන ගෙන, රටට වැඩක් කරන්න ඕන නම් ඒකත් තමන්ගෙ නම වත් ගාවගන්නෙ නැතුව බොහෝම නිශ්ශබ්දව ඉන්නවා,

    CEH වගේ දෙයක් කරාට කමක් නැ Job එකට ඒක අමතර වාසියක් වෙනවා නම් ඒත් එහෙම නැතුව Hacking ඉගෙන ගන්න ඔය වගේ දෙයක් කරනවා නම් ඌ ඉතින් අමුම මෝඩයෙක්.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    machan ubata puluwannam mata me saththare ugannapan.mama karanne networking telecom patte degreeyak.final year eke computer security karanna asawak tyenawa.mata sahenna wadagath me thread eka.ubata puluwannam guru mutti tyan hari kamak na danna dewal igena ganna puluwan widi gana mata pm ekak dahan.mata eka hena wadagath wei.