Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0

Peo tv ඩිස්කනෙක්ට් කරොත් සෙටප් බොක්ස් එක එහෙම උන් ඇවිත් අරන් යනවද බං? :growl::shocked:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උන්ට තෝ පට්ට ගහපු හිඟන සෙටොප් බොක්ස් එක ගන්න තෙල් පුච්චගෙන තොගෙ වලවල් පිරිච්ච ගුරු පාරෙ වලවල් වල වැටි වැටි එනවට වඩා ලාබයි අලුතෙන් සෙටොප් බොක්ස් ගෙන්නන එක :lol: :lol: :lol: :lol:
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
උන්ට තෝ පට්ට ගහපු හිඟන සෙටොප් බොක්ස් එක ගන්න තෙල් පුච්චගෙන තොගෙ වලවල් පිරිච්ච ගුරු පාරෙ වලවල් වල වැටි වැටි එනවට වඩා ලාබයි අලුතෙන් සෙටොප් බොක්ස් ගෙන්නන එක :lol: :lol: :lol: :lol:

ok
 
hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    machan aran yanawa, hodama de disconnect req karanakota gihin dena eka,:yes: nattan collect karanakan bill wei..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔළුව පාත් කරං යන gif එකත් එක්ක ok දාපිය වහල :dull: :dull: :dull: :dull:

    k3k3o1.jpg

    මේකද නංගි..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mn peotv gaththe January vala.11k hari 12 hari giyada koheda okkotama
    yakoo ehema dunnamath box eka geniyaida??
    router eka geniyanavada kiyala ahuvanam kivve na kiyala.box eka(player) eka ganan ahuve na,mokada mage yaluvekge ohoma disconnect kalata passe player eka tv eka uda thiyenava dakala thiyenava :D
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ප්‍රොමෝෂන් එකකින් නම් ගත්තේ උන්ගේ agreement එකේ විදියට තියෙනවා අවුරුද්දක් යනකන් කනෙක්ෂන් එක කපන්න බෑ. උබේ බදු අරන් යන්නේ නෑ කොහොම කරත්. උඹට අව්රුද්දක් අනිවා ගෙවන්න වෙනවා. මොකද උඹ අත්සන් කරලා තියෙන්නේ. උඹට විරුද්ධව නඩු දාන්නත් පුළුවන් නොගෙව්වොත් :rolleyes:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ප්‍රොමෝෂන් එකකින් නම් ගත්තේ උන්ගේ agreement එකේ විදියට තියෙනවා අවුරුද්දක් යනකන් කනෙක්ෂන් එක කපන්න බෑ. උබේ බදු අරන් යන්නේ නෑ කොහොම කරත්. උඹට අව්රුද්දක් අනිවා ගෙවන්න වෙනවා. මොකද උඹ අත්සන් කරලා තියෙන්නේ. උඹට විරුද්ධව නඩු දාන්නත් පුළුවන් නොගෙව්වොත් :rolleyes:

    ආ එහෙනන් ගානක් නෑ., අවුරුද්දකට වැඩී කොහොමත්