mamath uba wagema thmai.
anan manam kota kalisam kali....denim kali adinne na....
kelinma ath diga shirt ekai black trouser ekai...adinne....ita passe silver optics(gold ekak ganna inne.) deka dammama......
raula kapanawa......mage munata rawula match wenne na.......
gedara innawanam konde bun ekak widiyata badinawa.......
konde wawapu ayawa hodata kapila penawa anith ayata wada....
------------------------------------------------------------------------------------------------------------------
දාපන් බලන්න ෆොටෝ එකක් ඇස් දෙක කපල



ඔය මගේ කොන්ඩේ... පිට මැද්දට දිගට තිබ්බා.... ගොතලත් ඔච්චරක් තිබ්බා.....


ඊට පස්සේ කැපුවා.. වැඩෙත් ශේප් උනා... දැන් ආයේ වවන්න ඕනේ බන්.. පිස්සු වගේ,,. මම කවදාකවත් කපලා හිටියේ නෑ.. වවගේනමයි හිටියේ... දැන් එපාවෙලා ඉන්නේ.... අවුරුදු 1 මාස 5ක් වත් යනකම් දැන් කට්ට කන්න ඕනේ.. 

healthy hair..