New Hair Cut...!!

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :D:D:D

    mamath uba wagema thmai.

    anan manam kota kalisam kali....denim kali adinne na....

    kelinma ath diga shirt ekai black trouser ekai...adinne....ita passe silver optics(gold ekak ganna inne.:cool::cool::cool:) deka dammama......

    raula kapanawa......mage munata rawula match wenne na.......

    gedara innawanam konde bun ekak widiyata badinawa.......

    konde wawapu ayawa hodata kapila penawa anith ayata wada....;););)
    ------------------------------------------------------------------------------------------------------------------​

    දාපන් බලන්න ෆොටෝ එකක් ඇස් දෙක කපල :cool:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63

    :dull: ඔය මගේ කොන්ඩේ... පිට මැද්දට දිගට තිබ්බා.... ගොතලත් ඔච්චරක් තිබ්බා.....

    කොන්ඩෙ වැව්වට කමක් නැ..ගොතන්න එපා හෙන චා ඔයි..:no::no::no:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කඩ්ඩ බැරි එකා;18370776 said:
    දාපන් බලන්න ෆොටෝ එකක් ඇස් දෙක කපල :cool:
    මෙන්න මගේ..
    11vk749.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :dull: කචල් සීන් එකක් බන්... ගෙදරින් බැන්නා කොන්ඩේ වවාගෙන උසාවි යන්න එපා එහෙම උනාම වැඩ අව්ල් යනවා කියලා.... :( ඊට පස්සේ කැපුවා.. වැඩෙත් ශේප් උනා... දැන් ආයේ වවන්න ඕනේ බන්.. පිස්සු වගේ,,. මම කවදාකවත් කපලා හිටියේ නෑ.. වවගේනමයි හිටියේ... දැන් එපාවෙලා ඉන්නේ.... අවුරුදු 1 මාස 5ක් වත් යනකම් දැන් කට්ට කන්න ඕනේ.. :dull::dull:

    ahha eka misak.....

    ou mamath aurudu 2k wawwa.......ubata wada digada koheda mage konde.....

    habai curl na....thani stright

    uba avatart ekath maru karada?:P:P:P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොන්ඩෙ වැව්වට කමක් නැ..ගොතන්න එපා හෙන චා ඔයි..:no::no::no:
    ඔය රෑට බන් ගෙතුවේ...:D
    කඩ්ඩ බැරි එකා;18370782 said:
    හා හා සිරාවට ඕයි... :lol::lol::lol::baffled:
    :baffled::baffled::baffled:
    ahha eka misak.....

    ou mamath aurudu 2k wawwa.......ubata wada digada koheda mage konde.....

    habai curl na....thani stright

    uba avatart ekath maru karada?:P:P:P

    මම කොන්ඩේ 2ක් වැවුවා... මේ සැරේනම් වවනවා ටහිකෙන්නම... කපන්නේ නෑ... මේ ගානට වවනවා.. පලවෙනි සැරේ මීට වඩා තිබ්බා... දෙවැනි සැරේ ඔය.... ඊලග සරේනම් වවනවා කෙල වෙන්නම...

    නිකන් මාරු කලේ බන්.. ආයේ පරණ එකම දැම්මා....

    මේ ගානට වවන්න ඕනේ..
    2n80a2w.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය රෑට බන් ගෙතුවේ...:D

    :baffled::baffled::baffled:

    මම කොන්ඩේ 2ක් වැවුවා... මේ සැරේනම් වවනවා ටහිකෙන්නම... කපන්නේ නෑ... මේ ගානට වවනවා.. පලවෙනි සැරේ මීට වඩා තිබ්බා... දෙවැනි සැරේ ඔය.... ඊලග සරේනම් වවනවා කෙල වෙන්නම...

    නිකන් මාරු කලේ බන්.. ආයේ පරණ එකම දැම්මා....

    මේ ගානට වවන්න ඕනේ..
    2n80a2w.jpg

    පිස්සුද හලෝ..ඊයා..කැත..:baffled::baffled:කොණ්ඩෙයි රැවුලයි කපලා ඉන්නකොට තමයි කොල්ලෝ ලස්සන..:yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Oyage konde kellekta thibbanan maru..harima lassana kondayk thiyenne..:love:healthy hair..:yes::D

    :D:D:D Thank you akke...

    oya kathawa ape nangith kiyanawa.....nangige yaluwo kiyalawalu..."ube ayyage konde apita denna kiyapanlu.."

    kesha oil witharai gaanne......

    wash ekak daaganna welawata ..... hodata shampoo,conditionar daala nawama hari.....

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    පිස්සුද හලෝ..ඊයා..කැත..:baffled::baffled:කොණ්ඩෙයි රැවුලයි කපලා ඉන්නකොට තමයි කොල්ලෝ ලස්සන..:yes::yes:

    eka thamai akke kiyanne konde wawwama kello wage kisi decent gathiyak na.rawlanam ithin primiyek unama poddak cut ekk inna kapuwama hari.ara naththal pappa wage rawl wawana eka kathai rawla thiyenna ona lawata podi cut ekak ekka. :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    eka thamai akke kiyanne konde wawwama kello wage kisi decent gathiyak na.rawlanam ithin primiyek unama poddak cut ekk inna kapuwama hari.ara naththal pappa wage rawl wawana eka kathai rawla thiyenna ona lawata podi cut ekak ekka. :yes:

    na machan....ehema wenne thmange face cut ekata match wenne nathi widiyata konda style daanna giyama....​
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉස්සෙල්ලම උබේ කොන්ඩේ ෆොටෝ එකක් දාපන් ඊට පස්සේ මම කියන්නම් සුපිරිම කට් එකක් උබට ගැලපෙන
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :D:D:D

    mamath uba wagema thmai.

    anan manam kota kalisam kali....denim kali adinne na....

    kelinma ath diga shirt ekai black trouser ekai...adinne....ita passe silver optics(gold ekak ganna inne.:cool::cool::cool:) deka dammama......

    raula kapanawa......mage munata rawula match wenne na.......

    gedara innawanam konde bun ekak widiyata badinawa.......

    konde wawapu ayawa hodata kapila penawa anith ayata wada....;););)
    ------------------------------------------------------------------------------------------------------------------​

    ;););)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    onawata wada digata wawamath kathi ban.....ethakota decent gathiya nathi wenawa....:yes::yes:

    මම පලවෙනි සැරේ වවපු පාරත් ඔයා ගාන බන්... ගෑනු හුල්ලනවා.. මගේ සිල්කි කොණ්ඩයක් බන්....:D:D

    මේ මගේ හොඳම යාළුවගේ කොන්ඩේ... මේ සරේනම් මේ ගානටම වවනවා... නැත්නම් බෑ... ඇතිවෙනකම් වවන්න ඕනේ....

    20iuwjc.jpg