New Hair Cut...!!

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම පලවෙනි සැරේ වවපු පාරත් ඔයා ගාන බන්... ගෑනු හුල්ලනවා.. මගේ සිල්කි කොණ්ඩයක් බන්....:D:D

    මේ මගේ හොඳම යාළුවගේ කොන්ඩේ... මේ සරේනම් මේ ගානටම වවනවා... නැත්නම් බෑ... ඇතිවෙනකම් වවන්න ඕනේ....

    uba kochchra kal wawada?​
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :yes::yes::yes::yes::yes::yes:
    ko ithin munta kiwwata therenawada...

    එයාලට හිතෙනව ඇති කොණ්ඩෙ වවල ලස්සනයි කියල :) හැබැයි එතින් ගොඩක් ගැහැණු ළමයින්ට නම් එහෙම කොණ්ඩෙ වවල ඉන්න කොල්ලෝ කැතයි :baffled: එයාල හිතන්නෙ ඒ කොණ්ඩෙ එයාලට තිබ්බනම් ලස්සනයි කියල මිසක් පිරිමි ළමයෙකුට ඒක ලස්සනයි කියල නෙවෙයි :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මොහෝක් කට් එක දාගනින්.
    Mohawk-411.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයාලට හිතෙනව ඇති කොණ්ඩෙ වවල ලස්සනයි කියල :) හැබැයි එතින් ගොඩක් ගැහැණු ළමයින්ට නම් එහෙම කොණ්ඩෙ වවල ඉන්න කොල්ලෝ කැතයි :baffled: එයාල හිතන්නෙ ඒ කොණ්ඩෙ එයාලට තිබ්බනම් ලස්සනයි කියල මිසක් පිරිමි ළමයෙකුට ඒක ලස්සනයි කියල නෙවෙයි :rofl:

    :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    එයාලට හිතෙනව ඇති කොණ්ඩෙ වවල ලස්සනයි කියල :) හැබැයි එතින් ගොඩක් ගැහැණු ළමයින්ට නම් එහෙම කොණ්ඩෙ වවල ඉන්න කොල්ලෝ කැතයි :baffled: එයාල හිතන්නෙ ඒ කොණ්ඩෙ එයාලට තිබ්බනම් ලස්සනයි කියල මිසක් පිරිමි ළමයෙකුට ඒක ලස්සනයි කියල නෙවෙයි :rofl:

    එතකොට අර ශිහාන් මිහිරන්ගට කාලයක් කෙල්ලො මැරෙන්න හැදුවෙ මිහිහගෙ කොන්ඩෙ දැකල නේද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland
    අඩේ මාත් ජොයින් වෙනව මේ ත්‍රෙඩ් එකට. මටත් මේ කොන්ඩෙ ගැටලු ගොඩක් තියනව උදව් කරපල්ල
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එතකොට අර ශිහාන් මිහිරන්ගට කාලයක් කෙල්ලො මැරෙන්න හැදුවෙ මිහිහගෙ කොන්ඩෙ දැකල නේද?

    eya kellek wage ina lagata konde wawan hitiye nane ;)
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    eya kellek wage ina lagata konde wawan hitiye nane ;)

    ow..short and medium hairstyle kollonta kamak Na..eth long hairstyle hariyanne Na..
    Indiawe actors la unath medium lenght style karata long lenght karanne Na..
    Long hair styles wadipura karanne musiciansla thama..eth professional aya thama..rock artistsla wage thama..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එයාලට හිතෙනව ඇති කොණ්ඩෙ වවල ලස්සනයි කියල :) හැබැයි එතින් ගොඩක් ගැහැණු ළමයින්ට නම් එහෙම කොණ්ඩෙ වවල ඉන්න කොල්ලෝ කැතයි :baffled: එයාල හිතන්නෙ ඒ කොණ්ඩෙ එයාලට තිබ්බනම් ලස්සනයි කියල මිසක් පිරිමි ළමයෙකුට ඒක ලස්සනයි කියල නෙවෙයි :rofl:

    eya kellek wage ina lagata konde wawan hitiye nane ;)

    eka thmai kiyane....kollek ho kellek thmange munata galapena hair styl eka eka thoraganna one ......

    a hair style eka digada kotada kiyana eka nemei...prashnaya.....

    thmanta match wena ekada kiyana eka...
    ------------------------------------------------------------------------------------------------

    mama mulin konde note ekata gahuwa.....pattama kathai.....

    ita passe normal widiyata kapuwa....... eth kathai.....

    tikak wawala(undercut eka wage) kapuwa..... eth hariyanne na kathai....

    anthimata ලිගොලස්ගේ cut eka gahuwa.....anna eka nam match una.....

    incredible-new-trailer-for-the-hobbit-the-desolation-of-smaug-8.jpg

    a wagema thmai.....a widiyatama thmanta match wena dress eka thoragannath one....​
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,517
    1,014
    113
    UNDERCUT kiyanne hairstyle eke nama sonnayo...:angry::angry::angry:
    tharaha wenna epa kiwwata uba mala perethaya wagenan moka gahuwath wadak na..:rofl::rofl::rofl::rofl:ull:
    kollage look eka quality ekata tynawan moka kapuwath lassanai thama..eka thama aththa saho..:no::no::no::no:

    2b63aedda5621234c427f00330a0bd72.jpg

    942fe8be3fb0d4890be124531be9243c.jpg

    Oya Avatar Eke inne Mama Thama..!!
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,517
    1,014
    113
    මම දැක්කනේ උබේ කොන්ඩේ හැටි.. ඉස්සල්ලම අගිස් කපාගනින්.. අගල් 2ක් විතර උසට අගිස් පැලිලා...

    ඊට පස්සේ කරන දෙයක් කරහන්... නැත්නම් උබේ කොන්ඩේ හිටින එකක් නෑ වැඩිකල්... යන්න ගනී...

    උබට වඩා මගේ තිබ්බනේ අත්දැකීමෙන් කියන්නේ... මම කපන්න උනේ උසාවි කෙස් එකක් නිසා... මන් දැන් ආයෙත් වවනවා.... :D:yes::yes::yes:

    :rofl::rofl::rofl::rofl: