අලුත්_පරපුරට

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    :yes::yes: ඔව් මචං මහින්දව බලයට ගෙන්න මේ කොල්ලෝ දෙන්නට මිනීමරුවෝ කියන එක කොච්චර තුප්පහි වැඩක්ද ?? අලුත් පරපුර යුද්දය කරපු දේ වටිනාකමක් නැහැ වගේ දක්වල තියනවා. බයියෝ අමි එකේ උන්ව මිනීමරුවෝ කරලා. :yes:

    2q0sumg.jpg

    යකෝ තොපේ යමපාලන ආණ්ඩුවෙන්මනෙ හමුදාවට එරෙහිව කරන පරීක්ශන, චිත්‍රපට ප්‍රදර්ශනය, වාර්තා වැඩසටහන් කරන්න, ඉඩ දෙන්නෙ.:angry::angry:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Machan wikurthi karapu eka prathikshepa karanawa kiyanne UNP ministers la kiyana eka anumatha karanawa kiyana eka nemeine :rolleyes::rolleyes::rolleyes:
    eka nisa uba oya dana pinthuraya me thread ekata adhala naha :)

    Kawuru hari uda set 1 yuddaya dinapu wiarayo karanawanam oka danna

    මේක මෙතෙන්ට අදාල වෙන්න හේතු වුනු comments මම Quote කරල තියෙනව.:yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,161
    4,532
    113
    පොන්සි ආණ්ඩුව
    මොන නමින් ආවත්,කාගේ සල්ලි වලින් පෝෂණය වුණත්, එදා මහින්ද රාජපක්ෂ මහතා මුළු ලෝකෙම විරුද්ධවෙද්දී , ඒ සියලුම දේ කළමනාකරණය කරලා යුද්ධය ඉවර නොකළා නම් අද මේ අය මොනවා සමරන්නද? මෙයාලට මතක නැහැ. එක්කෙනෙක් කිව්වා ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා, තව කෙනෙක් කිව්වා අලිමංකඩ කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා. තව එක්කෙන්කේ කිව්වා ගැළවීමේ හමුදාවේ හමුදාපතිටත් සුදුසු නැහැ කියලා. තව ලොකුම තනතුරක් දරණ මහතෙක් කිව්වා , කැලෑ වලට බෝම්බ දානවා පුළුවන් නම් තොප්පිගල අල්ලන්න කියලා. අද මේ උදවිය එකම නඩේට යුද්ධය සමරනවා. මේවා හොදයි ඉතිහාසය නොදන්නා උදවියට.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,561

    Ubata mahindagen wasi thibbata api mona karanada ban..nikan boru weerayek nowi waradi deta waradi kiyanna igena ganin.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සිංහල අයට හමුදාවේ අය වීරයෝ. දමිල අයට ඒ අය මිනි මරුවෝ. කොටි සෙබළු දමිල අයට වීරයෝ. සිංහල අයට මිනි මරුවෝ.

    කවුරු කවුරුත් වැරදි කරලා ඇති. අවශ්‍ය වන්නේ එ අඳුරු පල්ලම මකා දමා සහෝදරත්වයෙන් ජිවත් වීමයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුන්ගෙ ලැජ්ජාව කොහෙද දන්නෙ නැහැ නේද බං?:P
    2q0sumg.jpg

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්!
    සින්හල තෙරියමා? :rolleyes:
    උන් ගැන කතා කරන්න වෙන ත්‍රේඩ් එකක් දා ගනින්.
    මෙකේ කතා කරන්නේ දෙශපාලුවන්ට කඩේ යෑම අරමුනු කරගෙන ඒ විජයග්‍රහනය ලබා දුන් සෙබලන්ටත් අපහාස කරන මිනිස්සු ගැන.

    වෙනත් වචනයකින් කියනවා නං උඹ්ලා ගැන.

    දෙශ්හපාලුවන්ට කොහොමත් ලැජ්ජා නෑ. ඒක උඹ් අහන්න ඕන නෑ ඕන එකෙක් දන්නවා. :rofl:

    එහෙවු විලි ලැජ්ජා නැති දෙශපාලුවන්ට කඩේ යන්න ගිහින් තමන්ගේ ආත්මේ පජාත කරගත්ත ජනතාව ගැන මේ thread එකේ කතා කරන්නේ.
     
    Last edited:

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මොන නමින් ආවත්,කාගේ සල්ලි වලින් පෝෂණය වුණත්, එදා මහින්ද රාජපක්ෂ මහතා මුළු ලෝකෙම විරුද්ධවෙද්දී , ඒ සියලුම දේ කළමනාකරණය කරලා යුද්ධය ඉවර නොකළා නම් අද මේ අය මොනවා සමරන්නද? මෙයාලට මතක නැහැ. එක්කෙනෙක් කිව්වා ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා, තව කෙනෙක් කිව්වා අලිමංකඩ කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා. තව එක්කෙන්කේ කිව්වා ගැළවීමේ හමුදාවේ හමුදාපතිටත් සුදුසු නැහැ කියලා. තව ලොකුම තනතුරක් දරණ මහතෙක් කිව්වා , කැලෑ වලට බෝම්බ දානවා පුළුවන් නම් තොප්පිගල අල්ලන්න කියලා. අද මේ උදවිය එකම නඩේට යුද්ධය සමරනවා. මේවා හොදයි ඉතිහාසය නොදන්නා උදවියට.

    ඒ වුනාට ටොයියො කියන්නෙ මහින්ද මුකුත් කරල නැහැ කියලනෙ. ඕන මිනිහෙක් දන්න දෙයක් තමයි එදා මහින්ද හිටපු තැන මයිත්‍රී හරි රනිල් හරි හිටියනම් තාමත් ලංකාවෙ බෝම්බ පුපුරනව. ඉතිහාසෙ මොන නායකයෙක්ටවත් වඩා මහින්ද කොන්ද කෙලින් තියාගෙන සේනාධිනායකය විදියට යුද්දෙ මෙහෙයවපු නිසා තමයි අද අපිට රටේ නිදහසේ යන්න පුලුවන්. නැත්තම් ඊට කලින් හිටපු හැම නායකයම ජාත්‍යන්තරයෙ බලපෑම හමුවෙ රට පාවල දුන්න. අද මුන්ට ඒව මතක නැහැ. ඒ මනුස්සයට කරන තරමක් අපහාස කරල තමන්ගෙ පක්ශෙට වඩවන්නයි උන්ට ඕනෙ.දැක්කනෙ මුන් මේ ආණ්ඩුවෙන් කරන හැම බලු වැඩක්ම සාධාරනීය කරන විදිය.

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    . අලුත් පරපුර වැරදි තමයි. යුද ජයග්‍රහණය හැල්ලු කිරීම. මේ තියෙන්නේ ෆේක් එකෙක් අලුත් පරපුරට මඩගහන්න හදපු පොටෝ එකෙක්. එත් අලුත් පරපුරට මඩ ගහන්න හරි මේ කොල්ලො දෙන්නව දාලා මිනීමරුවො කියලා පොටෝ හදන්න උඹලගෙ මනස විකෘති කරේ කවුද බන් ?? කොහොමද යකෝ කාටහරි මඩගහන්න හරි මෙහෙම පොටෝස් හදන්නේ?? කොහොම මන්සිකත්වයක්ද ??

    11120578_963645767002049_7942071926040174635_n.jpg

    Eyi yakoo thope ara kaalakanni neda kiwe ape ranawiruwoo mineemaruwo kiyala
    A mineemaruwo thamai inne Photo eke
    Thopi kohen hari mahindage walgayak alla ganena ke ganna epa thope kaalakanni kola le nisa
    Thopith aruntama hondai kaalakanni thirisannu
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    සිංහල අයට හමුදාවේ අය වීරයෝ. දමිල අයට ඒ අය මිනි මරුවෝ. කොටි සෙබළු දමිල අයට වීරයෝ. සිංහල අයට මිනි මරුවෝ.

    කවුරු කවුරුත් වැරදි කරලා ඇති. අවශ්‍ය වන්නේ එ අඳුරු පල්ලම මකා දමා සහෝදරත්වයෙන් ජිවත් වීමයි.

    Jvp pappalata no invitations :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොන නමින් ආවත්,කාගේ සල්ලි වලින් පෝෂණය වුණත්, එදා මහින්ද රාජපක්ෂ මහතා මුළු ලෝකෙම විරුද්ධවෙද්දී , ඒ සියලුම දේ කළමනාකරණය කරලා යුද්ධය ඉවර නොකළා නම් අද මේ අය මොනවා සමරන්නද? මෙයාලට මතක නැහැ. එක්කෙනෙක් කිව්වා ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා, තව කෙනෙක් කිව්වා අලිමංකඩ කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා. තව එක්කෙන්කේ කිව්වා ගැළවීමේ හමුදාවේ හමුදාපතිටත් සුදුසු නැහැ කියලා. තව ලොකුම තනතුරක් දරණ මහතෙක් කිව්වා , කැලෑ වලට බෝම්බ දානවා පුළුවන් නම් තොප්පිගල අල්ලන්න කියලා. අද මේ උදවිය එකම නඩේට යුද්ධය සමරනවා. මේවා හොදයි ඉතිහාසය නොදන්නා උදවියට.

    දැන් ඔය කියපුවා කරපු මිනිස්සුද අර maxboy දාපු fb පොස්ට් එක හදලා තියෙන්නෙ? :rolleyes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1. නුල දාල තියෙන්නේ විකුර්ති කිරීමක් ගැන කවුරු හෝ එහෙම කරා නම් ඒක වැරදියි.............
    2. මහින්ද ගෙන්න කියලා කරා නම් ඌට හොදටම වැරදිලා............
    3. අර මොකද්ද (අලුත් පරපුර)පරපටුවෝ කියන සරමේ යවන්න තිබ්බ එවුන් ඇතුලේ යවලා උන්ගේ තාත්තලාට වැරදිලා............
    4. යුද්දේ වෙලාවේ තමන්ගේ න්‍යාය පත්‍ර පැත්තකින් තියලා යුද්දේ පැත්තේ හිටගත්තේ නැති නිසා UNP/JVP එවුන්ට වැරදුනා............
    5. විනාඩි 5ක් එකට එක අරමුණක ඉන්න බැරි ජාතියක් උන සිංහලයට ඉස්සරහට නැතිවෙන්න වරදිනවා...........
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දගෙ චන්ද කඩන්න උගේ මිඩියා යුනිට් එක බරදාල වැඩ කලා.සින්හල බුඩිස්ට් පේජ් එක තනිකරම දෙමල මුස්ලිම් චන්ද කඩල දැම්ම.
    බයියො බූරුවො වගේ ඒව ශෙයාර් කලා.මෙකෙ මහින්දට පිස්සුවෙන් වගේ කඩේ යන ටොයිය දිවාලෙල වගේ එවුන් දැක්කහම මට සැකයක් එනව ඇත්තටම මුන් මහින්දට කඩේ යනවද නැත්නම් මහින්දව චාටර් කරන්න මොන්ගල් පාට් දානවද කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    1. නුල දාල තියෙන්නේ විකුර්ති කිරීමක් ගැන කවුරු හෝ එහෙම කරා නම් ඒක වැරදියි.............
    2. මහින්ද ගෙන්න කියලා කරා නම් ඌට හොදටම වැරදිලා............
    3. අර මොකද්ද (අලුත් පරපුර)පරපටුවෝ කියන සරමේ යවන්න තිබ්බ එවුන් ඇතුලේ යවලා උන්ගේ තාත්තලාට වැරදිලා............
    4. යුද්දේ වෙලාවේ තමන්ගේ න්‍යාය පත්‍ර පැත්තකින් තියලා යුද්දේ පැත්තේ හිටගත්තේ නැති නිසා UNP/JVP එවුන්ට වැරදුනා............
    5. විනාඩි 5ක් එකට එක අරමුණක ඉන්න බැරි ජාතියක් උන සිංහලයට ඉස්සරහට නැතිවෙන්න වරදිනවා...........

    JVP කොතනද යුද්දේ පැත්තේ නොහිටියේ ?? :rofl: උබල වගේ මහින්දම ගෙන්න හදන උන් තමයි මේ වගේ පොටෝස් හදන්නේ මචාහං. උබල වැරැද්දක් දකින්නේ මහින්දට සහ නොදෙන එකාගේ විතරයි. සහය දෙන උන් වැරැද්දක් දක්කට දකින්නේ නැහැ. ඔන්න් ඕකයි මචන් සිංහලයටේ කෙලවෙන්න්නේ:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ත්‍රෙඩ් එකේ තියෙන්නේ මොකද්ද කියල සිංහල ත්රෙනවා ඇතිනේ හැමෝටම.

    අලුත් පරපුරට හෝ පරණ පරපුරට හෝ වෙනයම් පරපුරකට හෝ වැරද්දක් පටවන්න හිතාගෙන මේ රට වෙනුවෙන් යුද වැදිච්ච මිනිසුන්ට මිනීමරුවෝ කියන කියලා පෝස්ටර් හදන අය ඇත්තටම රණවිරුවන්ට ආදරෙයිද ?? ඇත්ත දේශප්‍රේමියොද ??