. අලුත් පරපුර වැරදි තමයි. යුද ජයග්රහණය හැල්ලු කිරීම. මේ තියෙන්නේ ෆේක් එකෙක් අලුත් පරපුරට මඩගහන්න හදපු පොටෝ එකෙක්. එත් අලුත් පරපුරට මඩ ගහන්න හරි මේ කොල්ලො දෙන්නව දාලා මිනීමරුවො කියලා පොටෝ හදන්න උඹලගෙ මනස විකෘති කරේ කවුද බන් ?? කොහොමද යකෝ කාටහරි මඩගහන්න හරි මෙහෙම පොටෝස් හදන්නේ?? කොහොම මන්සිකත්වයක්ද ??
අලුත් පරපුර කියම සංවිදානය වැරදි කියමුකෝ. ඒ වැරැද්ද තමයි එයාලා ප්රකශ කරන දේවල් වලින් රණවිරිවන් ලබාගත්ත යුද ජයග්රහණය හෑල්ලු වීම. එකට කැපකිරීම් කරපු මිනිසුන්ගේ කැපකිරීම් හැල්ලු වීම.
නමුත් මේ තියෙන්නේ ෆේක් පොටෝ එකෙක් අලුත් පරපුර කියන සන්විදනයට මඩගහන්න හදපු. නමුත් අලුත් පරපුරට හෝ පරණ පරපුරට හෝ වෙනයම් පරපුරකට හෝ වැරද්දක් පටවන්න හිතාගෙන මේ රට වෙනුවෙන් යුද වැදිච්ච මිනිසුන්ට මිනීමරුවෝ කියන කියලා පෝස්ටර් හදන එක හරිද ඇත්තටම ?? දෙමල ජාතිවාදීන්ට ඩයස්පෝරාවට ඕනිත් මේක කරවගන්න නේද ?? අලුත් පරපුරට මඩගහන්න කියල මෙහෙම පොටෝ හදන අය ඇත්තටම රණවිරුවන්ට ආදරෙයිද ?? ඇත්ත දේශප්රේමියොද ? අලුත් පරපුරට මඩ ගහන්න හරි මේ කොල්ලො දෙන්නව දාලා මිනීමරුවො කියලා පොටෝ හදන්න උඹලගෙ මනස විකෘති කරේ කවුද ?? ? කොහොම මන්සිකත්වයක්ද මෙහෙම හදන මිනිසුන්ට තියෙන්නේ ??

Last edited: